එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය ඔස්කාර් සම්මාන් උලළේ හොදම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත් පැරාසයිට් චිත්‍රපටය පිළිබදව අවඥාවෙන් කතා කර ඇති බව වාර්තා වේ. මෙම පැරාසයිට් චිත්‍රපටය පන්ති අරගලය සහ ධනය පිලිබද අසමානතාවය වටා ගෙතුණු දකුණු කොරියානු ප්‍රහසනයකි.
එය කොරියානු භාෂාවෙන් නිර්මාණය කර ඇති අතර ඉංග්‍රීසි උපසිරැසි සමඟ ජාත්‍යන්තරව තිරගත කර ඇත.
ඔහු අසා සිටියේ “කරුණාකර නැවත අපට Gone With the Wind වෙත යා හැකිද?” යන්නයි. Gone With the Wind යනු 1939 දී එක්සත් ජනපද සිවිල් යුද්ධ සමයේ තිරගත වූ චිත්‍රපටයකි; එවකට එය ඔස්කාර් ජයග්‍රහණයන් ලබාගත් නමුත් එහි ජාතිවාදී ඒකාකෘති සහ වහල්භාවය පිළිබඳ විකාරරූපී අංගයන් හා පණිවුඩයන් විවේචනයට ලක්විය.
ට්‍රම්ප් තවදුරටත් පවසා සිටියේ ඇමරිකාවට මෙතරම් ගැටලු ඇති කර ඇති දකුණු කොරියාවේ නිර්මාණය කෙරුණු චිත්‍රපටයක් වෙනුවෙන් මෙම සම්මානය ලබා දුන්නේ මන්ද යන්නයි.
ජනාධිපතිගේ විවේචනයට ප්‍රතිචාර දක්වමින් පැරාසයිට් හී බෙදාහරින්නාවන නියොන් ට්වීට් කර ඇත්තේ “ Understandable, he can’t read. “-තේරුම්ගත හැකියි, ඔහුට කියවිය නොහැකි බව” යනුවෙනි.
[embedyt] https://youtu.be/UMsffQM4cXU [/embedyt]
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…