පරිසර

ගොඩබිම සිව්පාවෙකුගෙන් පරිණාමය වූ නිල් තල්මසා

සැබවින්ම නිල් තල්මසකු ඇස් දෙකට සජීවීව දැක ගන්නට ලැබෙන තාක් ඔහු කෙතරම් විශාලදැයි ඇස් අදහාගත නොහැක්කේය.

නිල් තල්මසකුගේ සාමාන්‍ය දිග මීටර් 30ක් පමණ වෙයි. එමෙන්ම වැඩුණ තල්මසෙක් කිලෝ ග්‍රෑම් 180000 ක් පමණ බරකින් යුතුය. සරලවම කියන්නේ නම් ඔහු අලි 40ස් දෙනෙක් තරම් බරකි. නැත්නම් සාමාන්‍ය මිනිසුන් 2670ක තරම් බරකි.

මේ සා විශාල මිහිපිට දැවැන්තයා ලෝකයට ආවේ දැන් සිටිනවාට වඩා විශාලත්වයෙන් බෙහෝ කුඩා සත්වයෙකු ලෙසිනි.

අනෙක් සෑම තල්මසෙක් මෙන්ම නිල් තල්මසුන්ද පරිණාමය වන්නේ  ගොඩ බිම ජීවත් වූ සිවුපාවෙක් මඟිනි. එ් මීට වසර මිලියන 48ක තරම් අෑත අතිතයේ සිටයි. මේ පෞරණික පූර්වජයා ගේ ප්‍රමාණය දිගින් මීටර් 1.8ක් පමණක් විය. ගොඩබිම ජීවත් වූ ඔහු ආහාර අවශ්‍යතාව මත සහ අනෙකුත් අවශ්‍යතා මත ක්‍රමයෙන් පරම්පරාවෙන් පරම්පරාවට ජලජ ජීවියෙක් බවට පත් විය. සම්පූර්ණයෙන්ම ජලයෙහි ජීවත් වන්නෙක් වූ ඔහු ඩර්ඩොන් හෙවත් උල් දත් ඇත්තන් ලෙස නම් කෙරිණි. ඒ මීට වසර මිලියන 37කට පෙර සිටයි. ඒ වන විට ඔහු දිගින් මීටර් 4. 5ක් පමණ විය.

An artist’s impression of Dorudon, an ancestor of modern whales

ප්‍රමාණයෙන් අඩු ඩර්ඩෝන් ගේ සිට මිහිපිට විශාලම සත්වයා වන නිල් තල්මසා පරිණාමය වෙද්දී සිදු වුණ වෙනස්කම් රැසකි.

ගැඹුරු හුස්ම

පැයකට ආසන්න කාලයක් ගැඹුරු මුහුදේ කිමිදී සිටින්නට නිල් තල්මසාට හැකිය. ඒ මීටර් 100ක් තරම් දුර ට කිමිදෙමිනි. ඒ තරම් වෙලාවක් මුුහුදේ කිමිදෙන්නට ඔහුට කාර්යක්ෂම මෙන්ම හැකියාවකින් යුත් පෙණහල්ලක්ද තිබිය යුතු වේ. තුඩා වයසේ දරුවෙක්ට බඩ යා හැකි තරම් විශාල අති විශාල වා සිදුරු දෙකක් ඔහ්ගේ පෙණ හැල්ලට ඔක්ෂිජන් හුවමාරු කරයි. නිල් තල්මසෙක් සියයට 80ක් 90ක් තරම් වූ ඔක්ෂිජන් ප්‍රමාණයක් ඔවුන්ගේ මෙනහැල්ල තුළින් හුවමාරු කරන අතර මිනිසුන් විසින් හුස්ම ගන්නා විට ලබා ගන්නේ සියයට 10ත් 12ත් අතර ප්‍රමාණයකි.

ඔහුගේ හදවතේ ගැස්ම ඔබට ඇසේවිද?

නිල් තල්මසාගේ විශාල සිරුර පුරා එකම සමුණායකින් ඔක්ෂිජන් පොම්ප කරනු ලබයි. ඔහුගේ හදවත කොටස් 4කින් යුක්ත වේ එය කිලෝ ග්‍රෑම් 900ක් බරය. ප්‍රමාණයෙන් මිනි කාරයක් තරම් ය. සෑම තත්ත්පර 10කට වරක්ම ගැහෙන මේ විශාල හදවත වරකට ලීටර් 220ක රුධිර ප්‍රමාණයක් සිරුර පුරා පොම්ප කරයි.  ඒ ඉතා විශාල ශබ්දයක්ද සමගිනි. එය කෙතරම්දැයි කිවහොත් කිලෝ මීටර් 3ක් තරම් දුරට ඇසේ.

අපූරු මතුපිට

නිල් තල්මසාගේ සම අද්විතීය එකකි. එය මිනිසුන්ගේ ඇඟිල් සළකුණු සේ එකිනෙකාට ආවේණිකය‍ . අව පැහැති දුඹුරු වර්ණයෙන් මෙන්ම සිල්වර් පැහැයෙන් හා දුඹුරු පැහැගැනුණ ඔහුගේ සමෙහි වර්ණය තීරණය වන්නේ බෙහෝ විට වැටෙන ආලෝකය ට අනුවයි.

කඳුළු ග්‍රන්ථි හෝ ඇහි පිහාටු නැති නිල් තල්මසුන්

තමන්ගේ සිරුර හා සාපේක්ෂව බලන විට අතිශයින්ම ඉතා කුඩා අස් නිල් තල් මසුන් සතුවේ . එය ඇත්තෙන්ම මිදි ගෙඩියක ප්‍රමාණයක්නි යුතුය. එමෙන්ම ඔවුන්ගේ එම කුඩා ඇස් වල කදුළු ග්‍රන්ථි හෝ ඇහි බැමි පිහිටා නැත.

ශබ්දය හා දරා ගැනීම

භාහාරින් කන් පිහිටා තිබීමම ඇසීමේ හැකියාව වැඩි වීමට හේතුවක් නොවන බව නිල් තල්මසා ගේ ශබ්ද ඇසීමේ හැකියාව විසින් ඔප්පු කරයි. ඔහුගේ ඇසීමේ හැකියාව සැබවින්ම විශිෂ්ඨය. ඔහුගේ සිරුරේ පිහිටා ඇති වා කුහර සහ අස්ථි වලට  ශබ්දය ග්‍රහණය කරගැනීමේ හැකියාව වැඩිය. ඔවුන් සන්නිවේදනය කරන්නේ සුරුහම් සහ ගෙරවුම් මඟින් ඇතිවන සංඛ්‍යාත විහිදු වීම මඟිනි. ඒවාට කිලෝ මීටර් සිය ගණනක් අතට ගමන් කළ හැකි වෙයි. එනම් සාමාන්‍ය මිනිසුන් ගමන් ගන්නනා ගුවන් යනයකට වඩා වැඩි වේගයෙන් ඩෙසිබල්ස් 188ක පරාසයක් දක්වාය.

විශාල ප්‍රමාණයේ මුඛයක්

නිල් තල්මසා ඔහුගේ මුඛය විවිර කරන තාක් අපට ඔහු ගැන බියජනක හැගීමක් ඇති නොවෙයි. නමුත් ඔහුට ඇති විශාල මුඛය විවිර කළ විගස ඇති වන්නේ බියකි. ඔහුගේ මුඛයට එක්වර මිනිසුන් 100 දෙනෙක් ඇතුල් කර ගත හැකි වේ. ඔහුගේ ගොදුර සමඟ මුඛයට ඇතුළු වන ජලයද මුඛයෙන් ඉවතට විද අවශ්‍ය දෙයින් පමණක් තම කුස පුරවා ගැනීමේ හැකියාවද ඔහුට ඇත. කුඩා කවච මත්සයන් කිලෝ ග්‍රෑම් 6000ක් දිනකට ගිල ඔහු විසින් ආහාරයට ගනී.

නිල් තල් මසෙක් ලිංගිකව පරිණත වයසට එලැඹෙන්නේ ඔහුට අවුරුදු 10 පමණ වන විටයි. ඔවුන් සිය සහකාරිය හා ප්‍රේමයෙන් බැඳෙන්නට පෙර උණුසුම් ජලය සොයා යයි. සංවාසයට පෙර එක්නෙකා ගැඹුරු මුහුදේ එකිනෙකා පරයා කිමිදෙයි. ඉන්පසු එක්වරම මතුපිටට පැමිණ සංවාසයේ යෙදෙයි. සත්ව රාජධානියේ විශාලතම පුරුෂලිංගය හිමි වන්නේ නිල් තල්මස් පිරිමි සතාටයි. සෙන්ටිමීටර් 30ක වට ප්‍රමාණයකින් හා ප්‍රාණවත් වූ විට  මීටර් 3ක දිගකින් එය යුක්ත වේ.

පිපාසිත ළදරුවන්

නිල් තල්මසුන් කෂීරපායින් ය. නිල් තල්මස් කළල වර්ධනය වන්නේ මවගේ කුස තුළයි. මාස හකත කාලයක් මවු කුස තුළ වැඩෙන නිල් තල්මස් පැටවු ඉන් පසු ඉතා වේගයෙන් වැඩේ. මාස හතක් වන විට කළලයේ දිග මීටර් 3.5් දිගය. මාද 12දී ඉපදෙන නිල් තල් පස් පැටවකුගේ සාමාන්‍ය බර කිලෝ ග්‍රෑම් 2700කි. උපන් ගමන් ඉතා ඉක්මණින් ජලයෙන් මතුපිට එළිය දකින්නට පිහිනන ඔහු මවගේ දෙතනින් වරකට කිරි ලීටරි 180 කරයි. ඉන්පසු ඔහු ගේ දිනපතාකිලෝ ග්‍රෑම් 90කින් වැඩේ.

ලෝකයේ අතීතයේ නිල් තල්මසුන් 250000ක් ජීවත් වූ බව කියැවෙන නමුත් අද වන විට නිල් තල්මස් ගහණය 10000සිට 25000 දක්වා අඩු ප්‍රමාණයක් පමණක් ඉතිරිව ඇත.

National Geographic

මූලාශ්‍රය –

http://www.nhm.ac.uk/discover/when-whales-walked-on-four-legs.html

Share

Recent Posts

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

11 hours ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

13 hours ago

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

17 hours ago

ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

17 hours ago

ගංවතුර හේතුවෙන් කෙන්යාවේ මිය ගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට; 12,000ක පිරිසක් අවතැන්

එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.

18 hours ago

චීනය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතුයි – ෂි ජින්පින්

අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…

18 hours ago

බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට නේපාලයෙන් ලැබුණු සංචාරක සත්කාරය පිළිබඳ නැඟුණු කතාව!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…

1 day ago

2024 දී කාලගුණය, දේශගුණය සහ ජලය ආශ්‍රිත උපද්‍රවයන්ගෙන් ලෝකයේ වඩාත්ම ආපදාවට ලක් වන කලාපය ලෙස ආසියාවයි

ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…

1 day ago

ඇමරිකාවේ රාජ්‍ය ලේකම් චීනයේ තෙදින සංචාරයක

දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…

2 days ago

ABC පුවත් සේවයේ මාධ්‍යවේදිනියක වන අවානිට මොකද වුණේ?

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…

2 days ago

ඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය අවලංගු වෙයි!

ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…

2 days ago

මළ සිරුරු 400කට ආසන්න ප්‍රමාණයක් ගාසාහි සමූහ මිනිවළකින් සොයා ගැනේ

එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…

2 days ago

ගංවතුර හා නාය යාම් හේතුවෙන් ටැන්සානියාවේ 155 දෙනෙකු මිය යයි

වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…

2 days ago

උණුසුම් කාලගුණය නිසා ළමයින් මි. 33කට පාසල් අහිමි වෙලා!

සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…

3 days ago

එක්සත් ජනපද විශ්ව විද්‍යාල පුරා “යුදෙව් විරෝධී වෛරසයක්”; ශිෂ්‍ය පෙළපාලි මර්දනය කෙරේ

සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.

3 days ago