අදාල වාර්තාවට අනුව ගූගල් සෙවුම් යන්ත්‍රය හරහා ‘Where is’ යන කාණ්ඩය යටතේ පළමු ස්ථානය හිමිව ඇත්තේ ‘Where is Sri Lanka’ යන්නටයි. සරළවම කියන්නේ නම් අදාල කාණ්ඩය යටතේ ලෝකයේ වැඩිම පිරිසක් සෙවීම් සිදුකර ඇත්තේ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පිහිටියේ කොහිද යන්නයි.
ගූගල් සෙවුම් වාර්තාවට අනුව ලෝකයා අපේ රට පිහිටියේ කොහිද යන්න සෙවීම් වැඩිපුරම සිදුකර ඇත්තේ අප්‍රේල් සහ මැයි මාසවලදීය. ඊට හේතුව අප්‍රේල් 21 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයයි. එම ප්‍රහාරය සම්බන්ධයෙන් සමස්ත ලෝකයේම අවධානය යොමු වූ අතර ප්‍රහාරය එල්ල වීමෙන් පසු, ඒ පිළිබඳව අවධානය යොමු කළ විදෙස් ජාතිකයන් රැසක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සහ අදාල ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු සෙවීම් සිදුකර ඇත.
මීට අමතරව Lonely Planet සඟරාව මගින්, ලොව හොඳම සංචාරක නවාතැන ලෙස මෙම වසරේදී ශ්‍රී ලංකාව නම් කිරීම ද ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්ව තිබීමට ප්‍රධාන හේතුවක් වී තිබේ.
ඒ අනුව තවමත් ලෝකයේ සැලකිය යුතු ප්‍රමාණයක් ජනතාව ශ්‍රී ලංකාව යනුවෙන් රටක් තිබේද යන්න හෝ ශ්‍රී ලංකාව පිහිටියේ කොහේද යන්න හෝ පිළිබඳව නිශ්චිත තොරතුරු නොදන්න බව සිතිය හැකිය.
UN | Lanka News Web
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…