එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයට අයත් කොරෝනා කාර්ය සාධක බලකාය අත්හිටුවා විසුරුවා හරින බව ප්‍රකාශ කර ඇති අතර උප ජනාධිපති මයික් පෙන්ස් යෝජනා කර ඇත්තේ එය සති කිහිපයකින් විසුරුවා හැරිය හැකි බවයි.
ඇරිසෝනා හි මුඛ ආවරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට ගිය අවස්ථාවේදී ට්‍රම්ප් කියාසිටියේ “අපි අපේ රට ආපසු ගෙන එනවා.” යන්නයි.
ධවල මන්දිරයේ සිරවී සිට සති කිහිපයකට පසු ෆීනික්ස් බලාගාරයට ගිය ට්‍රම්ප් මාධ්‍යවේදීන්ට මෙසේ පැවසීය: “මයික් පෙන්ස් සහ කාර්ය සාධක බලකාය විශාල වැඩ කොටසක් කර ඇත, නමුත් අපි දැන් ටිකක් වෙනස් ආකාරයක් දෙස බලමු, එනම් ආරක්ෂා සහිතව රට විවෘත කිරීම වේ. ඒ සඳහා අපට වෙනත් කණ්ඩායමක් පිහිටවනු ඇත.” සංචාරයේ දී ආරක්ෂක කණ්නාඩි පමණක් පැළඳ සිටි ජනාධිපතිවරයාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේ මේවන විට කොරෝනා නිශේදනය කිරීමේ මෙහෙයුම අවසන්ද යන්නයි, නමුත් ඔහු පිළිතුරු දුන්නේ නැත යනුවෙනි.
“සමහර පුද්ගලයින්ට මෙය දරුණු ලෙස බලපානු ඇත්ද? ඔව්. නමුත් අපට අපේ රට විවෘත කළ යුතු අතර එය ඉක්මනින් කළ යුතුය.”
එක්සත් ජනපදයේ දිනකට නව තහවුරු කරන ලද ආසාදන 20,000 ක් වන අතර දෛනික මරණ 1000 ඉක්මවයි. ව්‍යාපාර නැවත විවෘත කිරීමට පටන් ගැනීමත් සමඟ වෛරසය පැතිර යා හැකි බවට එක්සත් ජනපද සෞඛ්‍ය නිලධාරීන් අනතුරු අඟවා ඇත.
බැල්ටිමෝර්හි ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව එක්සත් ජනපදයේ මේ වන විට කොරොනා වෛරස් ආසාදිතයන් මිලියන 1.2 ක් සහ මරණ 70,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…