බටහිර ටෙක්සාස් සිට බටහිර වර්ජිනියා ප්‍රාන්තය දක්වා අයහපත් කාලගුණය නිසා ඇති වූ අයිස් කුණාටු තත්වයක් හේතුවෙන් ඇතිව ඇති වාහන අනතුරු හේතුවෙන් මරණ දෙකක් වාර්තා වී තිබේ.
මේ හේතුවෙන් දහස් ගණනකට විදුලිය විසන්ධි වී ඇති අතර ගුවන් ගමන් 1,600 කට වැඩි ප්‍රමාණයක් ද අවලංගු කර තිබේ.
ටෙක්සාස් ආණ්ඩුකාර ග්‍රෙග් ඇබට් කියා සිටියේ, ප්‍රාන්තයේ මධ්‍යම, නැගෙනහිර සහ ගිනිකොනදිග ප්‍රදේශවල හදිසි ගංවතුර ඇතිවීමේ හැකියාව සමඟ දැඩි වර්ෂාපතනයක් ද අපේක්ෂා කරන බවයි.
පසුගිය දෙසැම්බරයේ සිට එක්සත් ජනපදයට හිම කුණාටු තත්වයක් ඇති වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ලක්ෂ සංඛ්‍යාත නිවාස සඳහා විදුලිය විසන්ධි වී දුසිමකට වඩා මිනිසුන් මිය ගියේය. ඉන් අනතුරුව මෙම වසරේ ජනවාරි මාසයේදී ටොනේඩෝ සහ අධික වර්ෂාව හේතුවෙන් දකුණු ප්‍රාන්තවල ජෝර්ජියා සහ ඇලබාමා හි හත් දෙනෙකු මිය යන ලදි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජනපදයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබුණේ, අයිස් කුණාටු තත්වයන් ඉදිරියේදී දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් ලෙස වඩාත් සාමාන්‍ය දෙයක් බවට පත්වනු ඇති බවයි.
සශිකලා මධුෂාණී_
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…