ලෝකයට අහිමි වී ගොස් ඇතැයි සිතා සිටි ලොව විශාලත්වයෙන් වැඩිම මී මැස්සන් තවමත් ජීවත්ව සිටින බව පසු ගියදා විද්‍යාඥයින් පිරිසක් විසින් සොයා ගණු ලැබිණි. වැඩිහිටියකුගේ මහපට ඇගිල්ලක් තරම් විශාල මෙම යෝධ මී මැස්සෙකු සොයාගත හැකිව තිබෙන්නේ ඉන්දුනීසියානු දූපතකදීය.
දින ගණනාවක් පුරා සිදු කරන ලද මෙහෙයුමකින් පසු පර්යේෂකයින් පිරිසක් විසින් එක් සජීවී මී මැසි ගැහැණු සතෙකු සොයා ගැනීමට සමත් වී ඇත. වොලස් ගේ යෝධ මී මැස්සා නමින් හදුන්වන මෙම මී මැස්සාට එම නම ලැබුණේ ඔහු පිළිබදව මුලින්ම කරුණු ඉදිරිපත් කළ බ්‍රිතාන්‍ය ජාතික ගවේශකයෙක් හා ස්වභාව වාදියෙකු වන රසෙල් වොලස් විසින් වීම හේතුවෙනි. ඒ 1858 වසරේදීය.
මෙම යෝධ මී මැස්සන් ගැන අවසන් වරට 1981 දී අසන්නට ලැබී ඇති අතර ඉන් පසු ඔහු ලෝකයෙන් තුරන් ව ගිය බව කාගේත් අවධානයට ලක්ව තිබිණ.
කෘමී සතුන් ලෝකයෙන් වඳ වී යෑමේ ප්‍රවණතාවක් මේ වන විටත් ලෝකයේ දකින්නට හැකි වී ඇත්තේය.සෙන්ටි මීටර් 4ක පමණ දිගකින් යුත් මෙම යෝධ මී මැස්සා සාමාන්‍ය මී මැස්සෙකුට වඩා විශාලත්වයෙන් අධික වේ.
වොලස් ගේ මීමැස්සා හට
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්රතාන්ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…