ඉන්දියාවට මේ දිනවල පතිත වන අධික වර්ෂාපතනය හමුවේ දුම්රිය මාර්ග ද ජලයෙන් යට වී තිබේ.
මුම්බාය අසලදී එසේ ගං වතුරෙන් යට වූ දුම්රියක සිටි මගීන් 700 දෙනෙක් පමණ සාර්ථක ව බේරාගනු ලැබිණි.
මෙම සිදුවීම වාර්තා වූයේ ඊයේ රාත්‍රියේ ය.
ගළවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ වන විට දුම්රිය මැදිරි දක්වාම ගං වතුර මට්ටම ඉහළ ගොස් තිබිණි.
මෙම මෙහෙයුම් සඳහා හමුදාවේ සහාය ද ලබා ගැනිණි.
පහත දැක්වෙන්නේ එම මෙහෙයුම කැමරාවල සටහන් වී තිබූ ආකාරයයි.
ඉන්දියාවට මේ දිනවල ඇද හැළෙන අධික ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 600 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මිලියන 25කට අධික ජනතාවක් විපතට පත්ව සිටිති.
එයින් වැඩිම හානි සිදුව තිබෙන්නේ බිහාර් සහ ඇසෑම් ප්‍රාන්තවලට ය. මෙම ප්‍රාන්ත දෙකෙහි පමණක් මිලියන 10 ක් දෙනා විපතට පත්ව සිටිති. ඔවුන් අතරින් මිලියන 4.3 ක්ම දරුවන් බව ද වාර්තා වේ.
ඉතිහාසය තුළ ඉන්දියාවේ වර්ෂාව සහ ගංවතුරින් වැඩිම හානියක් සිදුවූ ප්‍රාන්තය වන්නේ ද බිහාර් ප්‍රාන්තයයි. 1987 වසරේදී කොෂි ගංගාව පිටාර ගැලීම හේතුවෙන් පුද්ගලයන් 1399 දෙනෙක් මිය ගිය අතර ඉන්දීය රුපියල් බිලියන 68 ක පාඩුවක් එහිදී සිදු විය.
මේ අතර ජගත් සංවිධානය පවසන්නේ ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය සහ මියැන්මාරය යන රටවලට මේ දිනවල ඇද හැලෙන අධික වැසි හේතුවෙන් මිලියන භාගයක ජනතාවක් අවතැන් වී ඇති බවයි.
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…