එසැණ පුවත්

ප්‍රංශයේ ඉන්ධන බද්ද නිසා 260කට වඩා අත්අඩංගුවේ

ප්‍රංශ අගමැති එඩියුවාඩ් ෆිලිපේ (Edouard Philippe) මෙම අත්ඩංගුවට ගැනීම් ගණන 107 ක් බව පවසද්දී ප්‍රංශ පොලිසිය සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පැවසුවේ එම සංඛ්‍යාව 260කට අධික බවයි.

මේ වනවිට දින කිහිපයක් පුරා පැවතෙන විරෝධතා මගින් විරෝධතාකරුවෝ ඉන්ධන මිල ඉහළ දමමින් පැනවූ නව බද්දකට සිය විරෝධය පළ කර සිටිති. තමන්ගේ එකම ගමනාගමන ක්‍රමය මෝටර් රථ වන හෙයින්, මැක්‍රොන්ගේ ඉන්ධන බද්ධ තමන්ට දරාගත නොහැකි බව ඔවුහු කියා සිටිති.

උද්ඝෝෂකයන් සහ පොලිසිය අතර ඇතිවූ දරුණු ගැටුම් මර්දනය කිරීම සඳහා කඳුළු ගැස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ. ජනතාව අතට හසුවන ඕනෑම දෙයකින් පොලිසිය වෙත පහර දෙන බව ද වාර්තා වේ.

රටේ නන් දෙසින් පැමිණි උද්ඝෝෂකයන් සිය සාමාන්‍ය ඇඳුම මතින් කහ පැහැති ජැකට්ටුවකින් සැරසී සිටින බැවින්  ඔවුන්ව හැඳින්වෙන්නේ Yellow Vest protesters යනුවෙනි.

@AFP

පැරිස් නුවරට පැමිණ සිටි උද්ඝෝෂකයන් සංඛ්‍යාව 5000 ඉක්මවද්දී ප්‍රංශයේ සෙසු නගරවල ද 75000 කට අධික සංඛ්‍යාවක් උද්ඝෝෂණවල නියැළී සිටිති. පොලිසිය සමග එම ස්ථානවලදී ද ගැටුම් ඇති වී ඇති අතර, ඇතැම් මාධ්‍යයක් මේ ගැටුම් හඳුන්වා දී තිබුණේ ‘වීදි සටන්‘ ලෙස ය. අගනුවරට බැහැර ප්‍රදේශවල ගැටුම්වලින් පුද්ගලයන් 90කට ආසන්න සංඛ්‍යාවක් තුවාළ ලබාඇති බව ද වාර්තා වේ. පොලිස් නිලධාරීහු 6 දෙනෙක් පමණ ද ඒ අතර වෙති.

මේ වන විට මැක්‍රොන්ට එරෙහි ආණ්ඩු විරෝධයක් දක්වා වර්ධනය වී ඇති මෙම ඉන්ධන බද්ද පිළිබඳ ගැටළුව නැවත සලකා බලන බව ජනාධිපතිවරයා පවසා තිබේ.

ප්‍රධාන ඡායාරූපය © AFP / Lucas Barioulet

Share

Recent Posts

සීතල යුද්ධයට විරාමයක්!

දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…

17 mins ago

සෞදියේ ඔටුන්න හිමි කුමරු හමුවූ අමෙරිකානු රාජ්‍ය ලේකම්!

ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…

1 hour ago

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

16 hours ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

17 hours ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

21 hours ago

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

1 day ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

1 day ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

1 day ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

1 day ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

2 days ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

2 days ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

2 days ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

2 days ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

2 days ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

2 days ago