Gmail හි ඊමේල් දාම සංසිද්ධිය වැඩි දියුණු වෙමින් පවතී. මේ ඔස්සේ තැපැල් පද්ධතිය හරහා වැඩි වේගයකින් එහි පරිශීලකයින්ට ඊමේල් ඇමුණුම් ලෙස emails as attachments යැවීමට අවස්ථාව සැලසෙනු ඇත. මෙහිදී අදාල ඊමේල් කිසිදු බාගත කිරීමක් downloading හෝ නැවත හැරවීමක් forwarding අවශ්‍ය නොවේ. ගූගල් පවසන පරිදිම කිවහොත්, “ඔබට දැන් Gmail ඔස්සේ ඊමේල් වලට ඊමේල් ඇමිණිය හැකිය.”
මෙහිදී ඊමේල්කරුවන්ට ඊමේල් ඕනෑ තරම් ප්‍රමාණයක් ඇමිණිය හැකි අතර, එය ඔවුන් කැමති පරිදි .eml ගොනුවක් ලෙස දිස්වනු ඇත. බහුවිධ ටැබ් multiple tabs විවෘත කිරීමට කැමති පරිශීලකයින් ඇමුණුම නව කවුළුවකින් විවෘත වනු ඇති බව දැකීම සතුටට කරුණක් විය හැක.
දැන් දැවෙන ප්‍රශ්නය සඳහා: යමෙකුට මෙය අවශ්‍ය වන්නේ ඇයි? අපි කෙලින්ම ගූගල් වෙත යමු:
ගූගල් පවසන පරිදි තනි මාතෘකාවකට අදාළ පණිවුඩ කිහිපයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය වීම වැනි අවශ්‍යතා වලදී වෙනම ඊමේල් යොමු කිරීමට වඩා ඊමේල් ඇමිණීම අර්ථවත් වේ. මෙම නව ක්‍රියාකාරිත්වය සමඟ, ඔබට එය හරියටම කළ හැකිය.
ඇමුණුම් ලෙස ඊමේල් යැවීම මඟින් ඔබේ ලබන්නන්ට සාරාංශ ඊමේල් පණිවිඩයක් ලිවීමට ඉඩ සලසයි, ලබන්නන්ට ඔවුන්ගේ තැපැල් සේවාදායකයා තුළ කෙලින්ම විවෘත කළ හැකි උපකාරක ඊමේල් කට්ටලයක් ඇමිණීමට වගබලා ගැනීම ඊමේලය යවන්නා සතු වගකීමකි.
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!