සොමාලියානු ත්‍රස්ත සංවිධානයක් වන අල් ෂබාබ් ත්‍රස්ත සංවිධානය වෙත එල්ල කළ ප්‍රහාර මඟින් 62 ක් මිය ගෝස් ඇති බව ඇමරිකානු හුමුදාව පවසයි.
ඇමරිකානු හමුදාව ප්‍රහාර මඟින් පසුගිය සෙනසුරාදා 32ක් මරා දමා ඇති අතර අනෙක් පිරිස ඉරිදා දිනයේදී ඝාතනයට ලක්වී ඇත. පසුගිය වසරේ නොවැම්බරයේ 100 දෙනෙක් ට මරණය ගෙනා සෝමාලියානු ප්‍රහාරයෙන් පසු ඇතිවූ දරුණුම ප්‍රහාරය මෙය බවද ඇමරිකානු හමුදාව පවසයි. 2017 වසරේ ඇමරිකානු ජනපති විසින් සෝමාලියාව තුළ ඇමරිකානු කාර්යාලීය කටයුතු කෙරේ මැදිහත්වීමත් සමල සෝමාලියාව තුළ මෙවැනි ප්‍රහාර සීඝ්‍රයෙන් ඉහළ ගියේය.
මේ සම්බන්ධව ගවේෂණාත්මක ජනමාධ්‍ය ආයතනය විසින් ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛනයන්ට අනුව මෙ වනසර තුළ ඇමරිකාව විසින් ප්‍රහාර 40ක් සිදු කර ඇති අතර පසුගිය වසරේ සිදුව ඇත්තේ 35කි.
2017 වසරේ ඇමරිකානු ජනපතිවරයා විසින් සෝමාලියානු කැරලි කණ්ඩායම් වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා බලතල ඉහළ දමන ලදී.
මෙවර අමරිකානු ඉලක්කය වී ඇති අල් ෂබාබ් කණ්ඩායම අල් කයිඩා සංවිධානය හා සම්බන්ධ වූ වක් බවත් මෙම ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන්ට හානියක් නොවූ බවත් ඇමරිකානු හමුදා පැවසුවද සාමාන්‍ය ජානතාවද මේ වන විට ඇමරිකානු මැදිහත්වීම් සහ ප්‍රහාර වල ගොදුරක් වී ඇති බව ජාත්‍යන්තර විචාරක මතයයි.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…