මෙය ඇමරිකානු ආණ්ඩුව සහ රාජ්‍ය දෙපාර්තමේන්තු ඉලක්ක කරගත් ‘හැකින් කැම්පේන්‘ එකක් බව ද ඔවුහු පෙන්වා දෙති.
එමගින් ආණ්ඩුවට, තීරණාත්මක යටිතල පහසුකම්වලට සහ පුද්ගලික අංශයට ද ‘බරපතළ අවදානමක්‘ (“grave risk) පවතින බව විශේෂඥයන් විසින් පෙන්වා දී තිබේ.
මෙම සයිබර් ප්‍රහාරය එල්ල වීම ආරම්භ වී තිබෙන්නේ 2020 මාර්තු මාසය වැනි කාලයක බව ද හෙළි වේ.
ඒ අනුව මෙම හැකරුන් විසින් ‘ඉතා ඉවසිලිවන්ත ලෙස සහ සංකීර්ණ ලෙස ක්‍රියා කර ඇති බව‘ ද Cisa හෙවත් ඇමරිකානු සයිබර් ආරක්ෂණ අංශය US Cybersecurity and Infrastructure Security Agency (Cisa) පෙන්වා දෙයි.
මෙම සයිබර් ප්‍රහාරය එල්ල කළේ කවුරුන් විසින් ද යන්න නිශ්චිතව Cisa සහ FBI විසින් නම් නොකරයි. නමුත් බොහෝ දෙනා සැක කරන්නේ එය රුසියාවෙන් එල්ල වන්නට ඇති බවයි.
මේ පිළිබඳ පරීක්ෂා කරන පුද්ගලික ආරක්ෂක අංශ සහ ඇමරිකානු මාධ්‍ය විසින් සැකයේ හස්තය දිගු කරන්නේ රුසියාව වෙතට ය.
කෙසේ නමුත්, මේ චෝදනා ‘පදනම් විරහිත‘ බව රුසියාව කියා සිටියි.
සයිබර් ප්‍රහාරයෙන් සිදුවූ හෝ සිදුවීමට නියමිත හෝ සිදුවීමට නියමිතව තිබී වළක්වාගත් හානිය ගැන ද කිසිවක් ප්‍රකාශ කිරීමෙන් ඇමරිකාව දැනට වැළකී සිටියි. ඔවුන් නැවත නැවතත් කියා සිටින්නේ මෙම සයිබර් ප්‍රහාරය තර්ජනාත්මක සහ සංකීර්ණ එකක් වන බවයි.
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…