කාච ඇස

ඇමරිකාව ගිනි ගනියි – නගර රැසකට ඇඳිරි නීතිය (ඡායාරූප සටහන)

මේ වන විට සේවයෙන් පහ කර ඇප ලබා පසුවන සුදු ජාතික පොලිස් නිලධාරියාට උපරිම දඬුවම් ලබාදෙන මෙන් ඇමරිකාව තුළ පමණක් නොව ලෝකය පුරාම ඉල්ලීම් නැගේ.

පහත දැක්වෙන්නේ ගතවූ දින කිහිපයේදී ඇමරිකාවේ හටගත් ප්‍රචණ්ඩ ක්‍රියාවල ඡායාරූප පෙළකි.

GETTY IMAGES | කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර කැරළි මර්දන භටයන් වෙත ජනතාවගේ කෝපය
GETTY IMAGES | ලොස් ඇන්ජලීස් හි ෆෙයාෆැක්ස් දිස්ත්‍රික්කයේ ප්‍රචණ්ඩ ක්‍රියා පොලිසියට බේරාගත නොහැකි තත්වයට උත්සන්න විය.


GETTY IMAGES |  කොලරාඩෝ ජනපදයේ ඩෙන්වර් හි ඊයේ සවස පටන් ඇඳිරි නීතිය ක්‍රියාත්මක ය. මේ, ඇඳිරි නීතිය පැනවීමට පෙර උද්ඝෝෂකයෙකු ස්මෝක් ග්‍රෙනේඩයක් භාවිතා කරමින් සිය විරෝධය පෑ ආකාරයයි.

GETTY IMAGES | දහස් ගණන් කළු ජනතාව කොලරාඩෝ හි රැස් වී ඉල්ලා සිටියේ ‘අපවත් මරා දමපල්ලා!‘ යන්නයි.

GETTY IMAGES | වොෂින්ටන් ඩීසී හි විරෝධතාකාරියක් පොලිසියට එරෙහිව.
REUTERS | දකුණු කැරොලිනා ජනපදයේ කොලොම්බියා හිදී පොලිස් නිලධාරීන් වෙත ගල් ප්‍රහාර එල්ල විය. පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු මෙන්ම වාර්තාකරුවෙකු ද මෙයින් තුවාළ ලබා තිබේ.

GETTY IMAGES | ජෝර්ජ් ෆ්ලොයිඩ් ජීවත් වූ සහ ඔහුව ඝාතනයට ලක් වූ මිනසොටා ජනපදයේ මිනාපොලිස් හි ගොඩනැගිලි සහ ව්‍යාපාරික ස්ථාන කොල්ල කා විනාශ කර තිබේ. මේ, මිනාපොලිස් හි තැපැල් කන්තෝරුවක් විනාශ වී තිබූ ආකාරයයි.


GETTY IMAGES | මේ අතර මිනසොටා වැසියන් කණ්ඩායමක් විසින් ශුද්ධ වූ ත්‍රිත්වය දෙව්මැදුරේදී සාමකාමී උද්ඝෝෂකයන් වෙනුවෙන් ආහාර-පාන එක්රැස් කරමින් සිටියේ මෙසේ ය.

පෙර ලිපි –

ඔහු මෘගයෙක් – කළු ජාතිකයාව ගෙළ පාගා මැරූ පොලිස් නිලධාරියාගෙන් රූ රැජින බිරිඳ දික්කසාද වෙයි

‘ඔබ සුදු ආධිපත්‍යයේ සහ ජාතිවාදයේ ගිනිදැල් වපුරන්නෙක්‘ – සුපිරි ගායිකා ටෙලර් ස්විෆ්ට්ගෙන් ට්‍රම්ප් ට සැර ප්‍රතිචාරයක්

Share

Recent Posts

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

2 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

3 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

17 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

21 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

1 day ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

1 day ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

1 day ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago