මෑත කාලීන අධ්‍යයනයකට අනුව, වනාන්තර විනාශයෙන් තුනෙන් එකක් පමණ සිදු වන්නේ ඇමසන් වනාන්තරයේ පොදු අයිතිය සහිත වනාන්තර තුළ ය.
ෆේස්බුක් සමාගම පැවසුවේ මෙවැනි නීති විරෝධී දැන්වීම් හඳුනා ගැනීමට සැලසුම් කළේ කෙසේදැයි හෙළි නොකරන නමුත් ඇමසන් වැසි වනාන්තරයේ ආරක්ෂිත ප්‍රදේශ හදුනා ගැනිමට ක්‍රමවේදයක් සකසා ඇති බවයි.
බීබීසීය කළ විමර්ශනයට ප්‍රතිචාර වශයෙන් බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණය ෆේස්බුක් හරහා ඇමසන් වනයේ ආරක්ෂිත ප්‍රදේශ විකිණීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කළේය.
ඇමසන් වැසි වනාන්තරය වර්ග කිලෝමීටර් මිලියන 7.5 ක් ව්‍යප්ත අතර පේරු, ඉක්වදෝරය සහ කොලොම්බියාව ඇතුළු රටවල් හතකට වඩා විහිදේ.
නමුත් ෆේස්බුක් සමාගමේ මෙම තිරණය බලාත්මක කිරීමට හා ශක්තිමත් කිරීම සඳහා එක් එක් කලාපයේ අදාළ රජය සමඟ ද එය කටයුතු කරමින් සිටියේද යන්න තාක්ෂණිකව ෆේස්බුක් සමාගම තහවුරු නොකරයි. ඇමසන් වනාන්තරයෙන් 60% ක් පමණ බ්‍රසීලයට අයත් වේ.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…