එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇෆ්ගනිස්ථානය සඳහා මානුෂීය ආධාර වශයෙන් ඩොලර් බිලියන 4.4 ක් (පවුම් බිලියන 3.2 ක්) ලබා දීමත් සමග තලෙයිබාන් සංවිධානය මෙම අදහස් පල කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ එරටේ ජනගහනයෙන් අඩකට වඩා වැඩි පිරිසකට ආහාර අවශ්‍යතාවය ඉහල ගොස් ඇති බවයි.
අගෝස්තු මාසයේදී තලෙයිබාන් සංවිධානය විසින් පාලනය අත්පත් කර ගැනීමෙන් පසු ඇෆ්ගනිස්ථානයේ ආර්ථික හා මානුෂීය අර්බුදය බරපතල වී තිබේ.
ඇෆ්ගනිස්ථානයට ප්‍රදනය කරන මුදල් සම්බන්ධයෙන් දැඩි නීති රීති ක්‍රියාත්මක වුවද, ඔවුන්ගේ රජයට අරමුදල් සැපයීම සඳහා පරිත්‍යාගශීලීන් අතර පවතින්නේ හොද ආකල්පයක් නොවේ. මේ වන විට තලෙයිබාන් සංවිධානය විසින් කම්කරුවන් 40,000 කට පමණ තිරිඟු පිටි ලබා දීම සිදු කරයි.
ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් සංවිධාන කෘෂිකර්ම අමාත්‍යාංශයේ පරිපාලන හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය ෆාසල් බාරි ෆස්ලි පවසන පරිදි තලෙයිබාන් සංවිධානයට තවත් ටොන් 37ක් ලබා දෙන බවට පොරොන්දු වෙමින් පාකිස්තානයෙන් තිරිඟු ටොන් 18ක් සහ ටොන් 55කට වැඩි ප්‍රමාණයක් ඉන්දියාවෙන්ද බලාපොරොත්තු වේ.
මෑත මාසවලදී, තලෙයිබාන් සාමාජිකයින්ට සම්බාධක පැනවීම, මහ බැංකුවේ වත්කම් අත්හිටුවීම සහ විදේශ ආධාර අත්හිටුවීම වැනි ප්‍රධාන ගැටළු ගණනාවකින් රටේ මූල්‍යය ක්ෂේත්‍රට දැඩි ලෙස පහර වැදී ඇති අතර එය ඉදිරි වසර දක්වා බලපෑම් කර තිබේ.
පසුගිය අඟහරුවාදා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇෆ්ගනිස්ථානය සඳහා ඩොලර් බිලියන 4.4 ක මානුෂීය ආධාර සඳහා අභියාචනයක් දියත් කළේය.
ඇෆ්ගනිස්තානය දශක ගණනාවකට පසු එහි දරුණුතම ආහාර හිඟයකට මැදිව සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කළේය.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…