එක්සත් ජාතීන් වසර ගණනාවකට පසු ඇෆ්ගනිස්ථානයේදී එරට පුරා පෝලියෝ එන්නත් කිරීමේ ව්‍යපෘතියක් ප්‍රකාශයට පත් කරඇත.එක්සත් ජාතින්ගේ සංවිධානයට අනුබද්ධ යුනිසෙෆ් පැවසුවේ එම ව්‍යපෘතිය නොවැම්බර් මස මුලදී ආරම්භ කිරීමට නියමිත බවත් එම ව්‍යාපෘතිය සඳහා තලේබාන් සංවිධානයේ පූර්ණ සහයෝගය තමන් සතුව ඇති බවයි.අතීතයේදී තලෙයිබාන් සටන්කාමී කණ්ඩායම එන්නත් කිරීමට විරුද්ධ වූ අතර එය මුස්ලිම්වරුන් වඳ කිරීමේ බටහිර කුමන්ත්‍රණයක් යැයි ව්‍යාජ ප්‍රචාරණයක් දියත්කරන්ට විය.යුනිසෙෆ් ආයතනය පැවසුවේ නොවැම්බර් 8 වැනි දින සිට ගෙයින් ගෙට ගොස් එන්නත් ලබා දීමේ ව්‍යපෘතිය යටතේ වයස අවුරුදු 5 ට අඩු ඇෆ්ගනිස්ථාන දරුවන් මිලියන 10 කට ආසන්න සංඛ්‍යාවක් වෙත ළඟාවීමට ඔවුන්ගේ ඉලක්කය බවයි.
“මෙම තීරණය මඟින් පෝලියෝ රෝගය තුරන් කිරීමේ ප්‍රයත්නයේ දැවැන්ත ප්‍රගතියක් ලබා ගැනීමට අපට හැකි වේ. පෝලියෝ රෝගය මුළුමනින්ම තුරන් කිරීම සඳහා ඇෆ්ගනිස්ථානය පුරා සෑම නිවසකම සිටින සෑම දරුවෙකුටම එන්නත ලබා දිය යුතු බව” ඇෆ්ගනිස්ථානයේ යුනිසෙෆ් නියෝජිත හර්වි ලුඩොවික් ද ලයිස් පැවසීය.
අසල්වැසි පාකිස්තානයේ ද එවැනිම ව්‍යාපෘතියක් සම්බන්ධීකරණය කරමින් දෙවන පෝලියෝ එන්නත් කිරීමේ ව්‍යපෘතියක් සම්බන්ධීකරණය කළ බව එක්සත් ජාතීන් ගේ සංවිධානය පවසයි.පසුගිය වසරේ අප්‍රිකාව පෝලියෝ රහිත බවට ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මෙම රෝගය දැන් දක්නට ලැබෙන්නේ ඇෆ්ගනිස්ථානයේ සහ පකිස්ථානයේදී පමණි .
bbc වෙතින්
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…