ඉන්දීය නීතිවලට එරෙහිව ක්‍රියාත්මක වීමේ චෝදනාව මත ටුවිටර් වෙනුවෙන් කර්නාටක ප්‍රාන්තයේ මහාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇති බව BBC ආරංචි මාර්ග පවසා තිබේ. රජයේ නියෝග වලට එරෙහිව ඉන්දීය නීතිය වෙනුවෙන් අභියෝග එල්ල කිරීම මෙම පෙත්සම් වලට හේතු වී තිබේ.
ඉන්දියාවේ මිලියන 24 කට පිරිසක් ටුවිටර් මාධ්‍ය භාවිතා කරන අතර රජය විසින් මේ සම්බන්ධව ජුනි මාසයේදී ට්විටර් වෙත අනතුරු අඟවා ඇති අතර ඉන්දියාවේ තොරතුරු තාක්‍ෂණ නීතියට යටත්ව රජයට “රාජ්‍යයේ ආරක්ෂාවට තර්ජනයක් වන” සහ මහජන සාමය අවහිර නොකර ලෙස මාධ්‍ය ක්‍රියාත්මක වීම අපේක්ෂා කෙරේ.
පෙත්සම ගොනුකර අවසානයේ ෆෙඩරල් අමාත්‍ය රජීව් චන්ද්‍රසේකර් ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ සියලුම විදේශීය අන්තර්ජාල වේදිකා ඉන්දියානු නීතිවලට අනුකූල විය යුතු බවයි. නීතියට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වීම අපරාධ වෙනුවෙන් තුඩු දිය හැකි බැවින් මෙවැනි ක්‍රියාමාර්ග ගනු ලැබූ බවයි.
පසුගිය කාලයේ රජයට එරෙහිව සිදු වූ මහජන නැගීසිටීම් කිහිපයකදී රජය මහජන සාමය මත පදනම් වූ විරෝධතා උපුටා දක්වමින් රජයේ නීතිමය දැනුම්දීමකට ප්‍රතිචාර වශයෙන් ගිණුම් 250 ක් පමණ කෙටියෙන් අවහිර කළේය. අත්හිටුවීම දිගටම කරගෙන යාමට “ප්‍රමාණවත් නොවන සාධාරණීකරණයක්” සඳහන් කරමින් ට්විටර් පැය හයකින් ගිණුම් යථා තත්ත්වයට පත් කළේය.ටුවිටර් මේ සම්බන්ධයෙන් නිවේදනය කර අත්තේ මෙම ක්‍රියාමාර්ග වලින් අධික බලය භාවිතා කිරීම පෙන්නුම් කරන බවයි. ඒ අනුව මැයි මාසය වන විට ට්විටර් මාධ්‍ය ජාලය ඉන්දියාවේ ප්‍රකාශනයේ නිදහස පිළිබඳ කනස්සල්ල ප්‍රකාශ කර ඇත.
සශිකලා මධුෂාණී_
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…