ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව මෙම භූ චලනය ඇතිව තිබෙන්නේ බෂෙෂ් බලාගාරයට සැතපුම් 33 ක් නුදුරින්, පොළොව මතුපිට සිට කිලෝමීටර 38 ක් ගැඹුරිනි.
භූ චලනයෙන් න්‍යෂ්ටික බලාගාරයට සිදුව ඇති හානිය පිළිබඳ ඉරානය නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියි.
මේ අතර ගාඩියන් පුවත්පත සඳහන් කරන්නේ රික්ටර් ඒකක 5 ක ප්‍රමාණයේ භූ චලනයකට සැලකිය යුතු හානියක් න්‍යෂ්ටික බලාගාරයක් වෙත සිදුකළ හැකි බවයි.
බෂෂර් බලාගාරය ඉරානයේ ප්‍රධානතම න්‍යෂ්ටික බලාගාරවලින් එකකි. එය ඉරාන ජනපති හසන් රුහානිගේ ද අධීක්ෂණයට ලක් වේ.
තවද මෙය ඉරානයේ පළමු න්‍යෂ්ටික බලාගාරය මෙන්ම, සිවිල් අවශ්‍යතා සඳහා ඉදිකළ – මැදපෙරදිග පිහිටා තිබෙන පළමු න්‍යෂ්ටික බලාගාරය ද වේ.
ඉරානය පිහිටා තිබෙන්නේ භූ පැලුම් රේඛාවක් මත ය. දෛනිකව සුළු සුළු භූමි කම්පා ඇතිවීමේ අවදානමක් මේ අනුව ඉරානයට තිබේ. 2003 වසරේදී රික්ටර් ඒකක 6.6 ක භූමිකම්පාවක් බාම් ඓතිහාසික නගරයට බලපෑවේ 26,000 ක් දෙනා මරණයට පත් කරමිනි. බෑම් නගරය පිහිටා තිබෙන්නේ ද බෂෂර් න්‍යෂ්ටික බලාගාරය අසල වන නමුත්, වාසනාවකට මෙන් එවට න්‍යෂ්ටික බලාගාරයට කිසිදු හානියක් සිදු වී නැති බව පැවසුණි.
2015 න්‍යෂ්ටික අවිහරණ කෙටුම්පතෙන් අ්ැමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉවත්වීමෙන් පසුව ඉරානය ද 2019 වසරේදී නිවේදනය කළේ, තමන් එම කෙටුම්පත් නීතිය මගින් ඉඩ දී ඇති ප්‍රමාණයට වඩා වැඩිපුර යුරේනියම් වැඩිදියුණු කිරීමට අදහස් කරන බවයි. ටෙහෙරානය පවසන්නේ සිය න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන්ම සිවිල් න්‍යෂ්ටික අරමුණු සඳහා යොදාගන්නා බව ය.
කෙසේ නමුත් භූමි කම්පාවලට බඳුන්වන කලාපයක පිහිටා ඇති ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ ලෝක සාමයට සහ ජන ජීවිතවල ආරක්ෂාවට තර්ජනයක් බව විචාරකයෝ පෙන්වා දෙති.
Cover Photo: ඉරානයේ බෂෂර් න්‍යෂ්ටික බලාගාරය – Abedin Taherkenareh-EPA
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…