උතුරු කොරියානු නායකයා අසාධ්‍ය තත්වයට පත්වීම හේතුවෙන් රටේ සියලු පාලන බලතල ඔහුගේ සහෝදරිය වන කිම් යෝ ජොං වෙත පවරා ඇති බවයි දකුණු කොරියානු රජයේ බලධාරීන් පවසන්නේ.
පසුගිය අප්‍රේල් මාසයේදීද උතුරු කොරියානු නායකයා හදිසියේ රෝගාතුර වූ අතර ඔහු මියගොස් ඇති බවටද ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණි. සති තුනක පමණ කාලයක් ඔහු අතුරුදන්ව සිටින අතර එම කාලය තුළදී ඔහුට හදවත් සැත්කමක සිදුකර ඇති බවටද වාර්තා විය.
කෙසේ වෙතත් සති තුනකට පමණ පසුව මැයි මාසයේදී ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිටියේය.
මේ අතර ඇතැම් මාධ්‍ය පවසන්නේ උතුරු කොරියානු නායකයා පසුගිය අප්‍රේල් මාසයේ සිටම කෝමා තත්වයේ පසුවන බවයි. මැයි මාසයේදී ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිටීම එරට බළධාරීන් විසින් ව්‍යාජ ලෙස සකස් කළ ක්‍රියාවක් බවයි.
මේ වනවිට 36 හැවිරිදි වියේ පසුවන කිම් ජොං උන් උතුරු කොරියානු නායකත්වයට පත් වූයේ 2011 වසරේදීය. ඒ සිය පියා වන කිම් ජොං ඉල්‍ගේ අභාවයෙන් පසුවයි.
UN
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…