මේ අනුව ගිනිකොණදිග ඔස්ට්‍රේලියාව එනම්, නිව්සවුත් වේල්ස්, වික්ටෝරියා සහ ටස්මේනියානු දූපත මෙම ශීතලට හසු ව ඇත.
මෙම ප්‍රාන්තවල නගර සම්පූර්ණයෙන්ම පාහේ හිමවලින් වැසී ගොස් තිබෙන්නේ නගරවාසීන් උද්දාමයට ද පත් කරමිනි.
#snow make it to #Canberra today වැනි හෑෂ්ටැග් යොදාගෙන ඔවුහු සමාජ මාධ්‍ය ඔස්සේ ඒවායේ ඡායාරූප පළ කරමින් සිටිති. මෙම හෑෂ්ටැග් යොදාගනිමින් ඔස්ට්‍රේලියානු කාලගුණික දෙපාර්තමේන්තුව ට්වීට් කර තිබුණේ විශාල හිම පියළි පාර්ලිමේන්තු මන්දිරය මතට ද පතිතව තිබූ බවයි.
පළාත් කිහිපයකටම මීටරයකටත් වඩා උස හිම කඳු අත්දැකීමට හැකි විය. එනම් ඇතැම් ස්ථානවලට ඇතිවූ හිම පතනය අඩි 3.3 ද ඉක්මවීය.
දරුණු හිම පතනය සහ වේගවත් සුළං හේතුවෙන් ඇතැම් මාර්ග වසා දැමීමට ද සිදුව තිබේ.
නිව් සවුත් වේල්ස් ජනපදයේ පසුගිය වසරේ දරුණු ලැව්ගිනි වලට හසුවු පළාත් ද දැන් වැසී ගොස් තිබෙන්නේ සුදු-නිල්පාට හිම තට්ටුවලිනි.
මෙම කාලගුණික තත්වය ඉදිරි දින කිහිපය පුරාම පවතිනු ඇති බව ද වාර්තා වේ.
ඡායාරූප – Sky News
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…