කොරෝනා සහිත තත්ත්වය යටතේ මෙසේ වසා දැමීම සිදුවූ අතර, දැන් නිරෝධායන රහිතව ගමන් කිරීමට මගීන්ට අවස්ථාව ලබා දී තිබේ.
නමුත් ඕස්ට්‍රේලියාව මීට පෙර නවසීලන්ත සංචාරකයින්ට නිරෝධායනයකින් තොරව ඇතුළුවීමට ඉඩ දී තිබූ අතර නවසීලන්තය ද දැන් එය අනුගමනය කරයි.
මෙනිසා දෙරටේ ගුවන් ගමන් ඉතා කාර්යය බහුල වූ බව එරට සංචාරක අංශ පවසයි.
“මෙම සන්ධිස්ථානය ඕස්ට්‍රේලියානුවන්ට සහ නවසීලන්ත වැසියන්ට ලැබිය හැකි ජයග්‍රහණයක්. අපේ ජනතාව සුරක්ෂිතව තබා ගනිමින් අපේ ආර්ථිකය නංවාලනවා”
යැයි ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් ප්‍රවෘත්ති නිවේදනයක සඳහන් කරන්නට විය.
සෑම සතියකම මෙල්බර්න් සහ නවසීලන්තය අතර ගුවන් සේවා 140 ක් පමණ ක්‍රියාත්මක වන අතර, මැයි මස අවසානය වන විට එම සංඛ්‍යාව සතිපතා ගුවන් ගමන් 180 ක් දක්වා ඉහළ යනු ඇතැයි මේ සමග අපේක්ෂිතය.
නවසීලන්තයේ ගුවන් මගීන් සාමාන්‍යයෙන් වාර්ෂිකව ඕස්ට්‍රේලියාවට පැමිණෙන සංචාරක සංඛ්‍යාවෙන් 18% ක් පමණ වේ.
2019 දී නවසීලන්ත සංචාරකයින් ඕස්ට්‍රේලියානු සංචාරක කටයුතු සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 1.6 ක් (ඩොලර් බිලියන 1.2) වැය කර තිබේ. (CNN ඇසුරින්)
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…