ප්‍රචණ්ඩකාරී මත සිය ට්විටර් ගිණුමේ සදහන් කිරීම මීට හේතු වී ඇත. මෑතකදී බටහිර බෙංගාලයේ බලය මමතා බැනර්ජි විසින් දිනාගැනීමත්, මැතිවරණයෙන් පසුව ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියාත්, රජයට සම්බන්ධ විවිධ බලවතුන්ගේ නාම සදහන් කරමින් ඇය විවේචනය කර තිබිණි.
ගිණුම අත් හිටුවීම පිළිබදව, එම සමාගම ප්‍රකාශයක් නිකුත් කර නැතත්, එහි නියෝජිතයෙකු සදහන් කළේ, කංගනා දිගින් දිගටම වයිරී සහගත ප්‍රකාශ නිකුත් කරමින්, සහ හැසිරීම් දක්වමින් එම මාධ්‍ය ජාලවලට අයත් නීති කඩමින් සිටි බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය ද මෙසේ පවසා තිබිණි.
“මගේ හඩ නංවන්න තවත් වේදිකා තිබෙනවා. එය මම භාවිතයේ යෙදෙන සිනමාවේදී වුණත් කරන්න පුලුවන්. ට්විටර් සමාගම මෙයින් කළේ, මම කී දේ සනාථ කිරීමයි. ඔවුන් ඇමරිකානුවන්, උපතින්ම සුදු ජාතික මිනිසුන් හිතනවා, ඔවුන්ට අයිතිය තිබෙනවා කියල, දුබුරු සමක් ඇති මිනිසුන්ට කියදෙන්න, ඔවුන් කියන්න කරන්න ඕනෙ මොනවද කියලා. නමුත් මගෙ හදවත දුවයන්නෙ මේ රටේ මිනිසුන් එක්ක. ඔවුන් අවුරුදු දහස් ගණනක් පීඩාවිදිමින්, දුක් විදිමින්. ඒ දුක් විදීමට අවසානයක් නැහැ.”
මීට ඉහතදීත්, බොලිවුඩ් නළුවකු වූ සුශාන්ත් සිංගේ දිවිනසාගැනීම සම්බන්ධයෙන් කංගනා ට්විටර් ගිණුම් ඔස්සේ යම් මතවාදයක් සමාජගත කිරීමට උත්සාහ කළාය. ඔහු දිවිනසාගැනීමට හේතුව, ඔහු වැනි නවක දක්ෂයන් නොතකා බොලිවුඩ් සිනමාවේ අධ්‍යක්ෂවරුන් සිය සමීපතම යහලු නළු නිළියන්ට පමණක් රංගන අවස්ථා දීම බව ඇය කීවාය. මේ හේතුවෙන් ඒ සම්බන්ධව වෙනම විමර්ශන ද ඇරඹුණි.
බොහෝ නළු නිළියන් සම්බන්ධයෙන් ද ඇය සෘජුව සිය මතබේදාත්මක අදහස් ට්විටර් ගිණුමෙහි මින් පෙරද සදහන් කර තිබේ.
ඩිල්ෂානි චතුරිකා දාබරේ
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…