ප්‍රංශය පුරා පැවති මෙම විරෝධතා හේතුවෙන්, පැරිස් අගනුවර අයිෆල් කුලුන ඇතුළු ප්‍රසිද්ධ සංචාරක ස්ථාන රැසක් වසා දමන්නට සිදුවී තිබිණි. පැරිස් අගනුවරට රැස්ව සිටි විරෝධතාකරුවන් සංඛ්‍යාව 10,000 කට ආසන්න විය.
පොලිසිය උද්ඝෝෂකයන් මර්දනය කිරීම සඳහා කඳුළු ගෑස් සහ රබර් බුලට් යොදාගත්තේය.
ඉන්ධන මිල ඉහළ යාම සහ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව පැවති මෙම විරෝධතා මේ වන විට අගමැති එම්මානුවෙල් මැක්‍රෝන්ට එරෙහි ආණ්ඩු විරෝධී රැල්ලක් දක්වා වර්ධනය වී තිබේ.
ප්‍රංශ අගමැති එඩියුවාඩ් ෆිලිපේ ‘ජාතික සමගිය ඇති කරන ලෙස‘ට විරෝධතාකරුවන්ගෙන් ඉල්ලීමක් කළේය. සාමකාමී උද්ඝෝෂකයන් සමග සාකච්ඡා කිරීමට ද ඔහු නැවත වරක් මෙහිදී කැමැත්ත පළ කළේය.
ප්‍රංශය පුරා ගතවූ මාසයක කාලය තුළ විරෝධතාකරුවන්ගේ හැසිරීම පිළිබඳ දළ විස්තරයකි, මේ.
2018 නොවැම්බර් 17 – උද්ඝෝෂකයන් 282,000 – එක් අයෙක් මිය ගියා. 409 ක් තුවාළ ලැබුවා. 73 ක් අත්අඩංගුවට
2018 නොවැම්බර් 24 – උද්ඝෝෂකයන් 166,000 – 84 ක් තුවාළ ලැබුවා. 307ක් අත්අඩංගුවට
2018 දෙසැම්බර් 8 – උද්ඝෝෂකයන් 125,000 – 118 ක් තුවාළ ලැබුවා. 974 ක් අත්අඩංගුවට
ඊයේ පැවති උද්ඝෝෂවලදී තුවාළ ලැබූ සංඛ්‍යාව පිළිබඳ තවම නිවැරදි වාර්තා පළ නොවෙන අතර, 1000 කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
පෙර ලිපි-
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.