කාබුල් නුවර නබිනායක ජන්ම දිනය සැමරීම සඳහා පැවැත්වූ ආගමික උත්සවයක් සංවිානය කර ් තිබූ මංගල්‍ය ශාලාවක කටයුතු අතර වාරයේ මෙම ප්‍රහාරය එල් කර තිබූ අතර මරාගෙන මැරෙන බෝම්බ කරුගේ අභිප්‍රාය වී ඇත්තේ පූජකයින් පිරිසක් මරා දැමමට බව අනාරණය වී ඇත. බෝම්බය පිපිරෙන අවස්ථාවේ මෙම ආගමික ස්ථානය තුළ 1000ක් පමණ දෙනා එහි රුදෙන්නට ඇතැයි අනුමාන කෙරේ.
මේ හේතුවෙන් මේ වන විට මිය ගොස් ඇති සංඛ්‍යාව 43 දෙනෙක් ලෙස හඳුනාගෙන ඇති අතර තුවාල ලැපූ පිරිස 83කි.
මේ වන විටත් කිසිවෙක් මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන නැතැයි වාර්ථා වේ. බෂිර් මුජාහිඩ් කාබුල් පොලීස්යේ ප්‍රකාශකවරයා පවසන්නේ නබි නායකවරයා සැමරීම සඳහා පූජනයින් සහ ශිෂ්‍යයින් අද දින අල් කුරානය කියවමින් දෙවියන් සිහි කිරමේ අරමුණින් ් මෙම ස්ථානයට රස්ව සිටි බවයි.
උරානුස් හෝල් නමින් හැදින් වෙන මෙම ශාලාව කාබූල් හී ගුවන් තොටුල ආසන්නයේ ශාලා සංකීරණයක් තුළ පිහිටා ඇත.
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…