මෙම නව සෞඛ්‍ය ක්‍රියාමාර්ග යටතේ, මිනිසුන්ට නිවසේ රැඳී සිටින ලෙස දන්වා ඇති අතර සමාජ රැස්වීම් තහනම් කර ඇත.
ෆීජි සිට පැමිණි ගුවන් යානයේ සිටි පුද්ගලයින් 36 දෙනෙකු පමණ කොවිඩ් ධනාත්මක බව පරීක්‍ෂා කර ඇත.
පසුගිය සතිය වන තුරු, කිරිබටි වාර්තා කර ඇත්තේ කොවිඩ් රෝගීන් දෙදෙනෙකු පමණි.
කිරිබති යනු ලෝකයේ හුදකලා වූ දූපත් වලින් එකකි. එය එහි ආසන්නතම මහාද්වීපය වන ඕස්ට්‍රේලියාවේ සිට කිලෝමීටර් 4,800 (සැතපුම් 2,980) පමණ දුරින් පිහිටා ඇත.
අඟහරුවාදා, මගීන් 54 දෙනාගෙන් 36 දෙනෙකු කොවිඩ් ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව රජය තහවුරු කළේය.
සියලුම මගීන් මේ වන විට සෞඛ්‍ය නිලධාරීන් විසින් නිරීක්ෂණය කරනු ලබන බව රජයේ නිල ෆේස්බුක් හි සටහනක් තබමින් සඳහන් කළේය .
ගුවන් යානයේ සිටි සියලුම මගීන් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති බව රජය පවසයි. කෙසේ වෙතත් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානයේ ආරක්ෂක කණ්ඩායමේ සාමාජිකයින් තිදෙනෙකු ද කොවිඩ් ධනාත්මක බව තහවුරු වී ඇත .
නමුත් එම ස්ථානයේ සේවය නොකරන තවත් අයෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව රජය පවසයි.
රට අගුලු දැමීම පසුගිය සෙනසුරාදා බලාත්මක වූ නමුත් එය කොපමණ කාලයක් පවතිනු ඇත්ද යන්න මෙතෙක් පැහැදිලි කර නොමැත. අත්‍යාවශ්‍ය සේවා සඳහා හැර ජනතාවට නිවෙස්වලින් පිටතට යාමට අවසර නැත.
ඔවුන්ට කඩවලින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගත හැකි අතර, එය පෙව 06:00 සිට ප.ව 14:00 දක්වා පමණි.
“අපට මෙම වෛරසයට එරෙහිව සටන් කළ හැකි එකම ක්‍රමය සම්පූර්ණ එන්නත් කිරීම” යැයි ජනාධිපති ටැනෙටි මාමාවුගේ සඳහන් කළේය.
“තමන් සහ පවුල් ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන්ගේ එන්නත් මාත්‍රාව සම්පූර්ණ කරන ලෙස“ මහජනතාවගෙන් රජය ඉල්ලා සිටී.
රට තුළ සිටින 120,000 ජනතාවගෙන් කොපමණ ප්‍රතිශතයක් සම්පූර්ණයෙන් එන්නත් කර ඇත්දැයි මෙතෙක්ගණන් බලා නොමැත.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…