මූලික කොන්දේසිවලට යටත්ව මෙම සාකච්ඡා පැවැත්වෙනු ඇත.
ඒ අනුව සාකච්ඡා මේසයට වාඩිවීමට නම් යුක්රේනය ආක්‍රමණය නොකරන බවට පුටින්ගෙන් සහතිකයක් ලැබිය යුතුය.
ප්‍රංශය විසින් ඉදිරිපත් කළ යෝජනාවක් අනුව ඇමරිකා-රුසියා රාජ්‍ය නායකයන් අතර සාකච්ඡාවක පැවැත්වේ. දශක කිහිපයකට පසුව යුරෝපය තුළ උද්ගතවීමට නියමිත බරපතලම ආරක්ෂක අර්බුදය මෙම සාකච්ඡා හරහා විසඳා ගැනීමට හැකි වනු ඇති බවයි ජාත්‍යන්තර විශ්ලේශකයන් අනාවැකි පළ කරන්නේ.
බයිඩ්න්-පුටින් සාකච්ඡාවේ මැදිහත්කරු ලෙස කටයුතු කරන ප්‍රංශ ජනාධිපති එමැනුවෙන් මැක්රෝන්, රුසියානු නායකයා සමග පැය 03 කට අධික කාලයක් තිස්සේ පැවැත්වූ දුරකතන සාකච්ඡාවකින් පසුව පුටින් සාකච්ඡා සඳහා එකඟ කරගෙන ඇති අතර ඉන් අනතුරුව මැක්රෝන් ඇමරිකානු ජනාධිපතිවරයා සමගද දුරකතනයෙන් සාකච්ඡා කර තිබෙනවා.
දෙරටේ රාජ්‍ය නායකයන්ගේ තීරණාත්මක සාකච්ඡාවට පෙර ඊට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම සඳහා ලබන බ්‍රහස්පතින්දා ඇමරිකානු රාජ්‍ය ලේකම් සහ රුසියානු විදේශ අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
කුමන මොහොතක හෝ යුකේරේනය ආක්‍රමණය කිරීමේ අරමුණින් යුක්රේන දේශ සීමා ආසන්නයේ රුසියානු හමුදා ස්ථානගත කර ඇති අතර ඊට ඇමරිකාවෙන් දැඩි විරෝධය එල්ල වී තිබෙනවා.
UN for LNW
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…