ඉන්දියාවෙන් දිනපතා ලක්ෂ 04 කට අධික ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වෙමින් තිබෙන අතර දිනපතා ජීවිත අහිමි වන ඉන්දියානුවන් ගණන 4000 ඉක්මවා තිබෙනවා.
මේ අතර දැඩි බාධා මධ්‍යයේ මෙම වසංගතයෙන් දිවි ගලවා ගන්නා පුද්ගලයන්ට තවත් ව්‍යසනයකට මුහුණදීමට සිදුව තිබේ.
සුවය ලබන හා සුවය ලබමින් සිටින කොවිඩ් රෝගීන් අතර මාරාන්තික කලු පුස් රෝගයක් පැතිර යමින් තිබෙන බවයි වාර්තා වන්නේ.
කණ, නාසය, උගුර ආශ්‍රිතව මෙම කලු පුස් ආසාදනය හටගන්නා අතර එය ඇස් සහ මොළය දක්වාම ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව තිබේ.
ඇතැම් විට අන්ධභාවයට පවා පත්වීමට ඉඩ තිබෙන අතර මෙම රෝගය ආසාදනය වන පුද්ගලයන් මරණයට පත්වීමට 50% ක පමණ සභාවිතාවයක් තිබෙන බවයි දැනට සිදුකළ පරීක්ෂණවලදී හෙලි වී තිබෙන්නේ.
මියුකෝ මයිකොසීස් නමැති දිලීරය හේතුවෙන් මෙම කලු පුස් රෝගය හටගන්නා අතර කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ඇතිවන සකූලතා සඳහා සිදු කරන දැඩි ප්‍රතිකාර හේතුවෙන් මෙම දිලීරය හටගන්නා බවයි දැනට හඳුනාගෙන තිබෙන්නේ.
UN for LNW
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…