බිලියන 1.8 ක පමණ ජනතාවක් වාසය කරන ඇෆ්ගනිස්ථානය, නේපාලය, බංග්ලාදේශය, ඉන්දියාව, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව කෙරෙහි එම වාර්තාව අවධානය යොමු කර තිබේ. කාන්තාවන්, ළමයින් සහ නව යොවුන් වියේ දරුවන් වැඩිපුරම පීඩාවට පත්ව ඇති බව එම වාර්තාවෙන් අනාවරණය විය.
දකුණු ආසියාවේ මේ වන විට කෝවිඩ් රෝගීන් මිලියන 13 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර 186,000 කට වැඩි පිරිසක් මියගොස් තිබේ. දකුණු ආසියාවේ රටවල් ඇතුළු බොහෝ රටවල් කොවිඩ් වසංගතයට දැඩි ලෙස සීමා කර ඇත.
රෝහල්, ෆාමසි සහ සිල්ලර වෙළඳසැල් විවෘතව පැවතුනද අනෙක් සියල්ලම ඇතැම් තැන්වල වසා දමා තිබේ.
පෝෂණ දීමානවන්හි සිට ප්‍රතිශක්තිකරණය දක්වා වූ තීරණාත්මක සේවාවන් හේතුවෙන් මෙම රටවල් හය තුළ වයස අවුරුදු පහට අඩු ළමුන්ගේ අතිරේක මරණ 228,000 ක් සිදුවී ඇතැයි ඇස්තමේන්තු කර ඇත.
දරුණු මන්දපෝෂණ සඳහා ප්‍රතිකාර ලබන දරුවන්ගේ සංඛ්‍යාව බංග්ලාදේශයේ සහ නේපාලයේ 80% ක් දක්වා පහත වැටී ඇති අතර ඉන්දියාවේ සහ පාකිස්තානයේ ළමුන් අතර ප්‍රතිශක්තිකරණය පිළිවෙලින් 35% සහ 65% කින් පහත වැටී තිබේ.
2020 දී ඉන්දියාවේ ළමා මරණ අනුපාතය 15.4% කින් ඉහළ ගොස් ඇති අතර බංග්ලාදේශය 13% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද වාර්තාව පවසයි.
මාතෘ මරණවල තියුණු ම වැඩිවීම ශ්‍රී ලංකාවේ දක්නට ලැබිණි එය 21.5% ක් සහ පකිස්ථානය 21.3%.කි. යෞවනයන් අතර 400,000 ක් ඇතුළුව අනවශ්‍ය ගැබ් ගැනීම් මිලියන 3.5 ක් පමණ සිදුවී ඇති බවට ගණන් බලා ඇත.
දේශපාලනික වශයෙන් ලංකාව ඉන්දියාව වැනි රටවල් ස්තාවර පසුබිමක මෙවැනි තත්වයන් වාර්තා වීම හිතකර සමාජිය තත්වයක් නොවනු ඇත.
සහන් හේවාගමගේ
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…