මරිලින් කෝනෙලිස් සිය ජීවිතයේ වැඩිම කාලයක් ගත කළේ කෝපි ගැන සිතමිනි. නෝර්ත්වෙස්ටන් සරසවියේ ඖෂධ මර්දන ඖෂධ පිලිබද කතිකාචාර්යවරියක් වන් ඇය කුඩා කාලයේදී තම පියා කෝපි කෝප්පයෙන් කෝපි කෝප්පයට දවසට කෝපි ජෝගු 4ක් 5ක්ම සිය පියා අවසන් කරමින් සිටින් අයුරු නිරීක්ෂණය කළාය. එමෙන්ම ඇය සිය සහෝදර සහෝදරියන්ට සිය පියා කෝපි හැදි ගෑ හැන්ද රස බැලීමට අභියෝගට කරන්නටද පුරුදු වී සියියාය. “එය ඉතාම තිත්ත රසයි” ඔවුන් කියා සිටියේ මුහුණුද හකුළුවමිනි.
ඒ මුහුණ හැකිලීම ලෝවැසි සියලු දෙනාම සතු අනිච්ඡානුග ක්‍රියාවකි. එය අප සැමගේ ඩීඑන්ඒ තුළ කේතගත වූවකි. කෝනෙලිස්ගේ සියලු පරීක්ෂණ ජාන හා කෝපි වටා ගෙතී ඇත. ඇය පවසා සිටින්නේ ඇයට තවමත් කළු කෝපි හෙවත් තනිකර කෝපි පමණක්ම පනය කිරීමට අපහසු අතර තරමක කිරි හා සීනි කෝපි වල තිත්ත භාවය අඩු කරනා බවයි. ඇය පසුගිය බ්‍රහස්පතින්දා ඕස්ට්‍රේලියාවේ බර්ඝොෆර් වෛදය පර්යේෂණායතනයේදී සිදු කරන ලද පරීක්ෂණයකින් හෙළි වූයේ ජානාත්මකව කැෆේන් හී තිත්ත රසයට වැඩි සංවේදීකමක් දක්වන පිරිස් කෝපි පානයට වැඩි ලැදියාවක් තිත්ත රසට අඩු සංවේදීතාවක් දක්වන හෝ ක්විනයින් වැනි තිත්ත රසයන්ට වඩා වැඩි ලැදියාවක් දක්වන බවයි.
සාමාන්‍යගෙන් මිනිසා තිත්ත රසය ප්‍රිය නොකරයි, එය පැහැර හරියි; කැෆේන් රසයත් එවැන්නකි. නමුත් ජානාත්මකව කැෆේන් රසට සංවේදී බොහෝමයක් කෝපි පානය කිරීම පුදුමයට කාරනයකි. සමහර විට ඒ ඔවුන්ට කෆේන් රසය දැනෙන විට එය කැෆේන් හී උත්තේජන බලපෑම් වලට සම්බන්ධ කරගැනීමට ඔවුන් පුරුදු වී සියා වන්නට පුලුවන. එනම් කෝපිහී අඩංගු කැෆේන් රසයෙන් ඇති කරවන උත්තේජනයට බොහෝදෙනා කැමැත්තක් දක්වති.
මෙම උත්තේජනයන් හඹායන හැසිරීම විවිධ ජාන විචලනයන් මගින් පාලනය කරන අතර එමගින් කැෆේන් පරිත්තීය ක්‍රියාවලීන් භාජනය කිරීමේ හැකියාව පාලනය කරනු ලබයි. මනුශ්‍ය ජාන කැෆේන් කාර්යක්ෂම ලෙස පරිත්තීය ක්‍රියාවලීන්ට ලක් කරයි නම් වැඩි උත්තේජනයක් වඩා ඉක්මන් ඇතිවනු ඇත.
කෝපි බොන්නන්ගේ ආයුකාලය පිලිබදව පරීක්ෂණ බොහෝමයක් සිදුවී ඇත. ඒවා පෙන්වන්නේ දිනකට කෝපි කෝප්ප 4ක් බොන්නකු වැඩි ආයුකාලයකට හිමිකම් කියන බවයි.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…