එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය (UK’s Health Security Agency) එන්නත් දත්ත විශ්ලේෂණයෙන් පෙන්නුම් කරන්නේ ගර්භණී සමයේදී Covid එන්නත් කිරිම ආරක්ෂිත බවත් ය.එන්නත් කල සහ එන්නත් නොකළ මව්වරුන් ගේ මළ දරු උපත් සහ නොමේරූ උපත් අනුපාතය සමාන බව එම නියෝජිතායතනය පෙන්වා දෙයි.
පර්යේෂකයන් පවසන්නේ මෙම දත්ත ගර්භනි කාන්තාවන්ට ඔවුන්ව ආරක්ෂා කිරීමට සහ එන්නත් ගැනීමට වැඩි වැඩියෙන් උනන්දු කිරීමට උපකාරී වන බවයි.
ඔවුන්ගේ වාර්තාව පෙන්නුම් කරන්නේ අගෝස්තු මාසයේ දී එසේ දරු උපත් ලබා දී ඇති කාන්තාවන්ගෙන් 22% ක් පමණක් අවම වශයෙන් එක් එන්නත් මාත්‍රාවක්වත් ලබා ගෙන ඇති බවයි.මෙම වසරේ අප්‍රේල් මැද සිට, ඉදිරියේ දරුඋපත් අපෙක්ෂිත මව්වරුන්ට PfizerBioNTech හෝ Moderna එන්නත් ලබා දී ඇති බවත්,ඔවුන්ට දෙවන මාත්‍රාව පළමු මාත්‍රාවෙන් සති අටකට පසුව නිර්දේශ කර ඇති බවත්ය.එක්සත් රාජධානියේ ජනවාරි සහ අගෝස්තු අතර, මළ දරු උපත් අනුපාතය මෙසේය.
එන්නත් කළ කාන්තාවන් 1,000 කට 3.35 ක් වන අතර,එන්නත් නොකළ කාන්තාවන් 1000කට 3.6 අනුපාතයක් විය.නොමේරූ දරු උපත් අනුපාතය වූයේ,එන්නත් කළ මව්වරුන් 5.28% ක් සහ එන්නත් නොකළ මව්වරුන් 5.36% කි.එන්නත් ආවරණය වීම මව්වරුව් අතර, සුදු ජාතික කාන්තාවන් අතර 17.5% ක්,ආසියානු කාන්තාවන් අතර 13.5% ක් සහ කළු ජාතික කාන්තාවන් අතර 5.5% ක් වේ.ඌණ සංවර්ධිත රටවල කාන්තාවන් 7.8% සහ සංවර්ධිත කලාපයන්හි 26.5% ලෙස එන්නත් කරණය සිදුව තිබේ.
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…