ජනාධිපතිවරයා සහ එම ආර්‍යාව ගින්ස්බර්ග් විනිසුරුවරිය ගේ දේහය අසල තම ගෞරව දක්වන අවස්ථාවේ ඔහුට විරුද්ධව තම ඡන්දය භාවිත කරන්නැයි (vote him out) රැස්ව සිටි ජනකාය ඝෝෂා නැගූහ.
අභාවප්‍රාප්ත විනිසුරුවරිය ලිබරල් සංකේතයක් ලෙස සැලකෙන අතර ගබ්සාව, සමරිසි විවාහ, ඡන්ද අයිතිය, සංක්‍රමණික අයිතිවාසිකම් යනාදිය ගැන ඇය විසින් සුවිශේෂී සහ නිර්භය තීන්දු ගණනාවක් ලබා දී තිබේ.
මේ අතර ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු දේශපාලනය තුළ ලකුණු කරන්නේ ලිබරල් අයිතිවාසිකම් නොව එහි විරුද්ධාර්ථයයි.
අභාවප්‍රාප්ත ගින්ස්බර්ග් විනිසුරුවරිය ට්‍රම්ප් පිළිබඳ දැරූ මතය පසුගියදා හෙළිදරව් වූයේ තමන්ගේ අනුප්‍රාප්තිකයා පත් කළ යුත්තේ ට්‍රම්ප් විසින් නොවන බවට ඇය සිදුකළ ඉඟියක් මාධ්‍ය විසින් වාර්තා කිරීමත් සමග ය.
එහිදී ඇය සිය මිනිබිරිය සමග, මරණයට දින කිහිපයකට පෙර ලියා යවා තිබුණේ ‘‘මා මහත් උනන්දුවෙන් පවතන්නේ මා වෙනුවට පත් කරන තැනැත්තා මීළඟ ජනාධිපතිවරයාගේ පත්වීමෙන් පසුව සිදුවන බව දැකීමයි‘‘ යනුවෙනි.
කෙසේ නමුත් රූත් ගින්ස්බර්ග් විනිසුරුවරියගේ අභාවය ද ඡන්ද පදනම වැඩි කර ගැනීමට අවස්ථාවක් ලෙස සැලකූ ට්‍රම්ප්, ඇගේ අභාවය සැළ වූ වහාම පවසා තිබුණේ, ‘‘මම ඇය වෙනුවට අනිවාර්යයෙන්ම කාන්තාවක් පත් කරනවා. මොකද මම පිරිමින්ට වඩා කාන්තාවන්ට කැමතියි‘‘ යනුවෙනි.
මේ තත්වය තුළ ගින්ස්බර්ග්ගේ අවමංගල්‍යයට ගිය ට්‍රම්ප්ට හූ සංග්‍රහයක් ලැබීම පුදුමයට කාරණයක් නොවේ.
පෙර ලිපි
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…