ලෝකය පුරා විසිර සේවය කරන ගූගල් සමාගමේ සේවකයන් සිය රාජකාරී දෙවනුවට තබා මහපාරට බසින්නට සූදානම් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ අරමුණිනි.
ඔවුන්ගේ මෙම විරෝධතාවට ආසන්නතම හේතුව වී ඇත්තේ පසුගිය දදිනෙක නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පත ලිංගික විෂමාචාර සම්බන්ධව ගූගල් ආයතනයේ විධායක නිළධාරීන් කිහිප දෙනෙක් වෙත චෝදනා කරමින් වාර්ථාවක් පළ වීමයි. එිහි විධායක නිළධාරියෙක් වන ඇන්ඩි රූබින් ඇතුළු නිළධාරීන් කිහිප දෙනෙක් මේ සම්බන්ධව චෝදනා එල්ල වී ඇත.
ගූගල් සමාගමේ සේවය කරන දහස් ගණන් සේවකයන් මෙම විරෝධතාවට සහභාගී වනු ඇති අතර ඔවුන් සියල්ලෝම තම කලාපීය වේලාවෙන් පෙ.ව 11ට සිය රාජකාරී මේස වලින් නැගිට කාර්යාලවලින් පිටතට පැමිණෙනු ඇත. ඇමරිකාවේ නිවුයෝර්ක් , ලන්ඩන්, ටෝකියෝ සහ බර්ලිනය ඇතුලු පද්‍ධාන නගර කිහිපයකම මේ වන විටද මෙම විරෝධතාව ආරම්භ කර ඇත.
ගූගල් ප්‍රධාන විධායක නිළධාරී සුන්දර් පිචායී මේ සම්බන්ධව සිය අදහස් දක්වමින් පවසා සිටියේ තමන් තම සේවකයන් වෙත පූර්ණ සහයෝගය ලබා දෙමින් ඔවුන්ට ඇහුම්කන්දෙන්නට සූදානම් බවයි.
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…
එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…
වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…
සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…
සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.