ගෝලීය Covid 19 ආසාදිතයින් මිලියන 8 ඉක්මවා ඇති බව ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ වාර්තා පෙන්වා දෙයි.
එම වාර්තා අනුව 8,018,742ක් ලෙසයි ආසාදිතයින් ගණන දැක්වෙන්නේ.
එමෙන්ම ගෝලීය මරණ මේ වන විට 436,406 තිබේ.
තවදුරටත් මෙම වෛරසයේ ව්‍යාප්තිය සිදුවෙමින් තිබෙන අතර චීනයේ යළි වෛරසය ව්‍යාප්ත වෙමින් පවතියි.
ඒ අනුව බිජිං වෙතින් ආසාදිතයින් 100කට වැඩි පිරිසක් වාර්තා වී තිබෙන අතර බිජිං හි සින්ෆාඩි තොග වෙළෙඳපොළ වෙතද විරසය ව්‍යාප්ත වීම නිසා මේ වන විට එයද වසා දමා ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
මෙම වෙළෙඳපොලේ කොරෝනා වෛරස් පොකුර සෙසු පළාත්වලට ව්‍යාප්ත වී ඇති බවට එරට ජාතික සෞඛ්‍ය සේවාව විශ්වාසය පළකර ඇත.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…