වසර 30ක් චැඩ් හි රජ්‍ය නායකයා ලෙස සිටි ඩෙබ් බටහිර රටවල් සමග සබඳතා පවත්වන්නට යෙදිනි.
බොකෝහරාම් ත්‍රස්ත සංවිධනයට විරුද්ධව එරට පැවති යුදමය තතවයට ඔහු මැදිහත්වී තිබේ.
ඔහු මාධ්‍යම අප්‍රිකාවේදි අයි එස් අයි එස්, සහ අල් කයිඩා ත්‍රස්තසංවිධානයන්ට විරුද්ධව පෙනී සිට ඇත.
ඩෙබීගේ මරණය අඟහරුවාදා රාජ්‍ය රූපවාහිනියෙන් නිවේදනය කරන ලදි.
මුස්ලිම් ජාතිකයෙකු වූ මිය ගිය ජනාධිපතිවරයාට කිහිප වතාවක් විවාහ වී, දරුවන් සංඛ්‍යාවක් ද සිටී.
ඔහු හිටපු හමුදා ප්‍රධානියෙකි.
ඉඩ්රිස් ඩෙබ් මිය යාමත් සමඟින් එරට අන්තර්වාර පාලනයක් ඇති කිරිමට තීරණය කර තිබේ.
ඒ සඳහා එරට යුධ හමුදාවේ ජනරාල් ඉන්ද්‍රිස් ඩෙබ්ගේ පුත්‍රයෙකු වන “ජෙනරාල් කකා” ලෙසද හැඳින්වෙන මහමාත් ඉද්රිස් ඩෙබි ඉට්නෝ පත් කිරීමට නියමිතයි.
ඔහු මියගිය ජනාධිපතිගේ ආරක්ෂකයා භාරව සිටි අතර එළඹෙන මැතිවරණය තෙක් මාස 18 ක් රට පාලනය කිරීමට නියමිතයි.
මෙහිදී හමුදා ප්‍රධානින් 14 දෙනෙකෙුගෙන් යුත් හමුදා කවුන්සිලයක් පාලනය කිරීම සිදු වේ. (BBC වෙතින්)
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…