ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිය ජනාධිපති ධූරය අහිමි වූ සේම සිය බිරිඳ වන මෙලනියා ට්‍රම්ප්වද අහිමි වීමට යන බව වාර්තා වේ.
2016 දී සිය සැමියා ජයග්‍රහණය කළ විට මෙලනියා ට්‍රම්ප් කඳුළු සැලූ සිද්ධිය අදටත් ප්‍රසිද්ධියක් උසුලයි. නමුත් ඇගේ එක් මිතුරෙකු පවසා ඇත්තේ ‘ඔහු ජයග්‍රහණය කරනු ඇතැයි ඇය කිසි විටෙකත් බලාපොරොත්තු නොවූ’ බවයි.
ඇය නිව්යෝක් සිට වොෂිංටන් බලා යාමට මාස පහකට පෙර සිටම බලා සිටියේ යුවළගේ පුත් බැරන් ‘පාසැල් අධ්‍යාපනය අවසන් කිරීමට අවශ්‍ය නිසා’ යැයි කියමිනි. එහෙත් හිටපු සහායක ස්ටෙෆනි වොල්කොෆ් කියා සිටියේ ට්‍රම්ප්ගේ ධනයෙන් සමාන කොටසක් බැරන් හට ලබා දීම සඳහා මෙලනියා පශ්චාත් විවාහ ගිවිසුමක් සඳහා සාකච්ඡා කරමින් සිටින බවයි.
වොල්කොෆ් මහත්මිය සඳහන් කරන්නේ ට්‍රම්ප් හා මෙලනියා අතර ඇත්තේ හුදෙක් ‘ගනුදෙනු විවාහයක්’ බවයි.
හිටපු සහායක ඔමරෝසා මැනිගෝල්ට් නිව්මන් කියා සිටියේ මෙම යුවළගේ අවුරුදු 15 ක විවාහය අවසන් වී ඇති බවයි. “මෙලනියා ට්‍රම්ප් සිය ධුරයෙන් ඉවත්ව යන තෙක් ඇගිලි ගනිමින් බලා සිටින්නේ ඔහුගෙන් දික්කසාද වීමටයි.” මැනිගෝල්ට් පවසා ඇත. “ට්‍රම්ප් සිය ධූරයේ සිටියදී ඔහුට නින්දා කරමින් මෙලනියා ඔහුව හැරගියහොත් ඔහු ඇයට දඬුවම් කිරීමට ක්‍රමයක් අනිවාර්යෙන් සොයාගනු ඇත” ඇය තවදුරටත් පවසා ඇත.
මෙසේ වාර්තා වුවද, 50 හැවිරිදි ට්‍රම්ප් මහත්මිය තම ස්වාමිපුරුෂයා වන 74 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ‘හොඳ සම්බන්ධතාවයක්’ ඇති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරයි. මේ අතර, ඔවුන් කිසි විටෙකත් තර්ක නොකරන ලෙස ට්‍රම්ප් තරයේ කියා සිටී.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…