ජපානයේ සිටි අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා ඊයේ (08) වන දින බටහිර නගරයක් වන නාරා හි දේශනයක් පවත්වමින් සිටියදී වෙඩි තැබීමකින් රෝහල්ගත කිරීමෙන් අනතුරුව, යෙන් මිල ඉහළ නැග ඇති බව වාර්තා වේ. ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව 135.65 දක්වා අගයකින් එය ඉහළ ගොස් ඇත.
මේ පිළිබඳ අදහස් දක්වනු ලැබූ OANDA හි ආසියා පැසිෆික් සඳහා ජ්යෙෂ්ඨ වෙළඳපල විශ්ලේෂක ජෙෆ්රි හැලී සඳහන් කළේ “මෙම සිදුවීම්වල ඛේදවාචකය තිබියදීත්, ඔවුන් තාවකාලික ශක්තියක් හැර අන් කිසිවක් ලබා දෙනු ඇතැයි මම අපේක්ෂා නොකරමි.” යනුවෙනි.
මීට සාපේක්ෂව අනෙක් රටවල මුදල් ඒකකයන්ගේද යම් චල්‍යතාවයක් ඇති වී තිබේ. එනම් ඕස්ට්‍රේලියානු ඩොලරය 0.6850 දක්වා ඉහළ ගිය අතර බ්‍රිතාන්‍ය පවුම, මේ සතියේ සියයට 0.3 කින් පහත වැටිණි. නමුත් බොරිස් ජොන්සන්ගේ ඉල්ලා අස්වීමෙන් පසු එක රැයකින් යම් මට්ටමකට ඉහළ ගොස් ඇත.
සිය පාලන කාලය තුළ ෂින්සො අබේ විසින් “Abenomics” ලෙස හැඳින්වෙන ආර්ථික ප්‍රතිපත්ති මාලාවකට නායකත්වය දෙනු ලැබීය. විචාරකයන් පවසන්නේ මෙම ආර්ථික ප්‍රතිපත්තිය මඟින් මුදල් ලිහිල් කිරීම, උත්තේජක වියදම් සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ හරහා ජපානයේ ආර්ථිකය දශක ගනනාවකට වඩා එකතැන පල්වීමට ලක් වූ බවයි.
සශිකලා මධුෂාණී_
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…