ලෞකික සැප සම්පත් හඹා නොයන්න…වහන්සේ ගෙන් දියුණු රටවලට පණිවිඩයක් දුප්පතුන් ගැන සිතන්න පාප් වහන්සේ ගෙන් වහන්සේ මෙවර නත්තල් දේව මෙහෙය අතර තුර දියුණු රටවලට පණිවිඩයක් ලබා දුන් සේක.
සංවර්ධිත රටවල ජනතාව හට සරල ජීවිතයක් ගැන සිතන්නට කාලය පැමිණ ඇතැයි පාප් වහන්සේ මෙවර නත්තල සමරමින් වතිකානුවේ බැසිලිකා දේව මෙහෙය පවත්වමින් පවසා සිටිසේක. දියුණු රටවල ජනතාව ලෞකික සැප සම්පත් පසු පස යමින් සිටියදී දුප්පත් රටවල ජනතාව දුප්පත් කමින් පීඩා විඳින බව උන්වහන්සේ දේශනා කළ සේක.
අවුරුදු 82ක් වයසැති ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසා බැසිලිකාවේ ශාන්ත පීතර් දෙවු මැදුරේ දේව මෙහෙය අතර තුර සියලු ලෝකවාසී කිතුණු බැති මතුන් වෙත කියා සිටියේ ක්‍රිස්තුස් වන්සේගේ උපත ජීවිතය නව මගක් වෙත යොමු කරන බවයි එනම් ජීවත් වීම යනු ආශා කිරීම හෝ රැස් කිරීම නොව බෙදා ගැනීම සහ දීමයි.
උන් වහන්සේ සිය දේශනයේදී පවසා සිටියේ…අප හට අප වටා ඇති මේ සියලු ලෞකික සම්පත් අවශ්‍යයද මට මේ අවශ්‍යතාවක් නැති අමතර දෑ සියල්ල නොමැතිව ජීවිතය ඉතාමත් සරල ලෙස ගෙන යන්නට නොහැකිද? යන්න අප සියල්ලන් තමන් විසින්ම විමසිය යුතු ප්‍රශ්නයක් බවයි.
තවමත් බෙහෝමයක් දෙනා තමන්ට අනවශ්‍ය අමතර ලෞකික සම්පත් හිමිකර ගනිමින් ජීවිතයේ අරුත සොයමින් සිටී. අසීමිත අශාවල් විසින් මිනිස් ඉතිහාසය ගොඩනගමින් තිබේ. බෙහෝ පිරිසක් ජීවත් වන්නට දෛනික ආහාර වේල හෝ නොමැතිව දුක් විඳිමින් සිටියදී මිනිසුන් සුළු පිරිසක් විසින් ඉතා සැපවත් ලෙස රස බොජුන් වළඳමින් සිටී. උන් වහන්සේ දේශනා කළහ.
“Urbi et Orbi” හෙවත් නගරයෙන් ලෝකයට පාප් වහන්සේගේ නත්තල් පණිවිඩය ශාන්ත පීතර් දේවස්ථානයේ සිට උන්වහන්සේ විසින් ගෙන එන්නට නියමිතය.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…