Harvard CAPS-Harris මතවිමසුමට අනුව, මේ මොහොතේ මැතිවරණය පැවැත්වුවහොත් ඇමරිකානුවන් 41% කගේ සහාය ජෝ බයිඩන්ට හිමිවෙද්දී 47% කගේ සහාය ට්‍රම්ප්ට හිමි වේ.
මීලඟ ජනාධිපතිවරණය සඳහා ට්‍රම්ප් ඉදිරිපත් වන්නේද යන්න මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත. කෙසේ නමුත් ඔහු 2024 දී යළිත් පැමිණෙන බවට ඉඟි පළකර තිබෙනවා. Harvard CAPS-Harris මත විමසුමේ ප්‍රතිඵල ට්‍රම්ප්ට ජනපති සටනට පැමිණීම සඳහා උත්තේජනයක් වනු ඇත.
රිපබ්ලිකන් පාක්ෂිකයන් අතර තවමත් ජනප්‍රියම අපේක්ෂකයා ට්‍රම්ප් වන අතර ට්‍රම්ප් 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඔහුට පූර්ණ සහයෝගය ලබාදෙන බව රිපබ්ලිකානුවන් 59% කට වැඩි පිරිසක් ප්‍රකාශ කරනවා.
ඔහුගේ ආසන්නතම තරගකරුවන් වන හිටපු උප ජනාධිපති මයික් පෙන්ස් සහ ෆ්ලොරීඩා ආණ්ඩුකාර රොන් ඩිසැන්ටීස් සතු ජනප්‍රියත්වය පිළිවෙලින් 11% ක් හා 10% ක් වේ.
යම් හෙයකින් ට්‍රම්ප් ජනපති සටනට නොපිවිසෙන්නේ නම්, රිපබ්ලිකානුවන් බහුතරයකගේ තේරීම වනු ඇත්තේ රොන් ඩිසැන්ටීස්ය.
ට්‍රම්ප් නොමැති තරගයක ඩිසැන්ටීස්ට සහාය දෙන ප්‍රමාණය 28% ක් වන අතර පෙන්ස්ට සහාය දෙන රිපබ්ලිකානුවන් ප්‍රමාණය 24% කි.
මේ අතර එන්බීසී නිවුස් සිදුකළ මත විමසුමකදී බයිඩන්ගේ ජනප්‍රියත්වය 40% ක් දක්වා පහත වැටී තිබේ.
යුක්රේන අර්බුදය, වසර 40 කට පසුව උද්ධමනය විශාල ලෙස ඉහළ යාම ඇතුළු හේතු කිහිපයක් බයිඩන්ගේ ජනප්‍රියත්වය පහත වැටීමට හේතු වී තිබේ.
UN for LNW
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…