ඊට හේතු වී තිබෙන්නේ දකුණු අප්‍රිකාව තුළ බහුල ලෙස පැතිර යන කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය මර්දනය කිරීම සඳහා මෙම එන්නත යෝග්‍ය නොවන බවට තහවුරු වීමයි.
දකුණු අප්‍රිකාවේ මේ වනවිට සිටින ආසාදිතයන්ගෙන් බහුතරයක්ම 501Y.V2 නමැති කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදිත වූවන් වේ.
අත්හදා බැලීම්වලදී තහවුරු වී තිබෙන්නේ එම වෛරසය සඳහා ඔක්ස්ෆර්ඩ් එන්නතෙන් සීමිත ආරක්ෂාවක් පමණක් ලැබෙන බවයි.
ඉන්දියාවේ සීරම් ආයතනය විසින් නිපදවන ඔස්ක්ෆර්ඩ් එන්නතේ මාත්‍රා මිලියනයක් පමණ දකුණු අප්‍රිකානු බළධාරීන් මිලදීගෙන ඇති අතර අද දිනයේදී සෞඛ්‍ය සේවකයන් සඳහා එන්නත්කරණය ආරම්භ කිරීමට නියමිතව තිබිණි.
නව වෛරසය සඳහා එම එන්නත දක්වන ප්‍රතිචාර සීමා සහිත බව අනාවරණය කරගෙන තිබෙන්නේ ඒ අතරයි.
ඇස්ට්‍රාසෙනෙකා සමාගම පවසන්නේ නව වෛරස ප්‍රභේදයට ගැලපෙන එන්නත නිපදවීම සඳහා මේ වනවිට පර්යේෂණ ආරම්භ කර ඇති බවයි.
ඉදිරියේදී එම එන්නත් සැපයීමට හැකිවනු ඇති බවද එම සමාගම පවසනවා.
UN for LNW
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…