අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ දත්තවලට අනුව පකිස් ථානයේ ඒක පුද්ගල වාර්ෂික ජල සැපයුම 2009 වසරේ ඝන මිටර් 1500ෙක්ව පැවති අතර, එය මේ වන විට ඝන මිටර් 1017 ක් දක්වා පහත වැටි තිබේ.වර්තමානයේ ලොව උග්‍ර ජල හිඟයකට මුහුණදී සිටින රටවල් ලැයිස්තුවේ පාකිස්තානය තුන්වැනි ස්ථානයේ පසු වේ.එරට ජල සම්පත් පර්යේෂණ කවුන්සිලය මේ බව සනාථකර සිටි.
ඔවුන් පෙන්වා දෙන්නේ පකිස්තානය 2025 වසරේඅනිවාර්යයෙන්ම ජල හිඟයකට මුහුණුපාන බවයි.ජනගලහනයේ සිග්‍රවර්දනය, ජලය ප්‍රමාණවත්වගබඩානොකිරිමි,අකාර්යක්ෂම ජල පද්ධති, සහ දුර්වල කලමණාකාරිත්වය මිට හේතු වි තිබේ.
එසේම පාකිස්තානයෙ ජෝහි නම් ගංගාවේ ජලය දේශපාලකයන්ගේ මැදිහත් වීම මත නොකඩවා සොරකම් කිරීම හේතුවෙන් එම ගංගාවේ ජලය භාවිත කරන විශාල පිරිසක් දැඩි අර්බුදයකට මුහුණ දි තිබේ.
ජල අර්බුදයට මුහුණ දෙන පිරිස් පසුගියදා විරෝධතාවකද නිරතවූහ. බීමට පවා ජලය අහිමි වී ඇති පසුබිමක ජෝහි ගඟ දෙපස අක්කර 125,000ක් පමණ දැනටමත් මුළුමනින්ම විනාශ වී ඇත.
aninewsවෙතින්
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…