මේ සම්බන්ධයෙන් ඊයේ රුසියානු මාධ්‍ය වාර්තා කර තිබිණි. කෙසේ නමුත් රුසියාවේ මෙම චෝදනාව ඉන්දීය රජය ප්‍රතික්ෂේප කර තිබේ.
ඉන්දීය රජය අවධාරණය කරන්නේ යුක්රේනයෙන් පිටව යන ඉන්දීය ජාතිකයන්ට කිසිදු බාධාවක් සිදුව නොමැති බවයි.
මේ අතර යුක්රේනයේ මතුව ඇති අර්බුදකාරී තත්වය පිළිබඳව ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග අද විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
බොහෝ රටවල් සෘජුවම යුක්රේනය වෙනුවෙන් පෙනී සිටියද ඉන්දියාව මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින අතර රුසියානු හමුදා යුක්රේනයේ ඉවත් වියයුතු බවට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමෙන්ද ඉන්දියාව වැළකී සිටියා.
යුක්රේනයේ පාසල් සහ දේවස්ථාන ඉලක්ක කර ගනිමින් සාමාන්‍ය ජනතාව වෙත ප්‍රහාර එල්ල කිරීමට රුසියානු හමුදා කටයුතු කරමින් සිටින බවට යුක්රේනය රුසියාවට චෝදනා එල්ල කරනවා.
යුක්රේනය පවසන්නේ සාමාන්‍ය ජනතාව ඉලක්ක කර ගනිමින් රුසියානු හමුදා ම්ලෙච්ඡ ප්‍රහාර එල්ල කරන බවයි.
ලොවපුරා රටවල් රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමත් සමග රුසියානු රූබලය දිනෙන් දින අවප්‍රමාණය වෙමින් තිබෙනවා. මේ නිසා රුසියානුවන් රූබල් වෙනුවට හැකිතරම් විදේශ මුදල් මිලදී ගැනීමට පෙළඹී සිටිනවා.
මතුව ඇති තත්වය මත විදෙස් මුදල් මිලදී ගැනීමේදී 30% ක කොමිස් මුදලක් අය කිරීමට රුසියානු මහ බැංකුව තීරණය කර තිබේ.
විදෙස් මුදල් මිලදී ගැනීම හැකිතරම් අවම කිරීම සඳහා මෙම තීරණයට එළඹ තිබේ.
UN for LNW
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…