ඒ අනුව ඔහු බිඳ හෙළුවේ 2008 වසරේ ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඔබාමා විසින් ජනප්‍රිය ඡන්ද මිලියන 69.5 ක වාර්තාවයි.
මේ වන විටත් ජෝ බයිඩන්, ඡන්ද මිලියන 72 කට අධික ප්‍රමාණයක් ලබා ඇති අතර, එම ප්‍රමාණය තවදුරටත් වැඩි වීමට නියමිත ය. ඒ, දැනට ප්‍රකාශයට පත් වීමට නියමිත ජනපද 5 හි ඡන්ද ප්‍රතිඵල සමග ය.
2008 දී බරාක් ඔබාමා
මේ අතර, රිපබ්ලිකන් අපේක්ෂක ට්‍රම්ප් ද 2016 දී වාර්තා කළ ඡන්ද මිලියන 67 දැනටමත් ඉක්මවා ගොස් තිබෙන්නේ මිලියන 68කට අධික ඡන්ද ප්‍රමාණයක් වාර්තා කරමිනි. මේ සංඛ්‍යාව ද තවදුරටත් වැඩි වනු ඇත.
දේශපාලන නිරීක්ෂකයන්ට අනුව ජෝ බයිඩන් සමස්ත ප්‍රතිඵලය තුළ ජනප්‍රිය ඡන්ද 52%ක් අවම වශයෙන් ලබාගනු ඇතැයි පැවසේ.
ඉතිහාසයේ වැඩිම ඇමරිකානුවන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කළ මැතිවරණය මෙයයි
මෙම අපේක්ෂකයන් දෙදෙනාගේම ඡන්ද පදනම ඉහළ යාමට ප්‍රධාන හේතුවක් ලෙස සැලකෙන්නේ ඉතිහාසයේ වැඩිම පිරිසක් ඡන්දය ප්‍රකාශ කළ මැතිවරණය බවට මෙය පත් ව තිබීමයි. මෙයට පෙර මෙම අගය 65%ක් වූයේ 1908 වසරේදී ය. නමුත් 2020 වසරේදී ඡන්දය දැමීමට සුදුසුකම් ලැබූ පිරිස මිලියන 160 ක් වූ අතර, එයින් 67%ක් ඡන්දය ප්‍රකාශ කර ඇති බවට සැලකේ.
පෙර ලිපිය
ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳ සියලු පෙර ලිපි මෙතැනින් කියවන්න
#uselection2020
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…