ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්, ඊයේ ජාතිය අමතමින් එසේ කීවේය.
ඇෆ්ගනිස්ථානයේදී අවදානම් සහගත තත්වයට පත්ව සිටින පිරිස් ගළවා ගැනීමේ කටයුතු මේ සති අන්තයේදී වඩා වේගවත් කරන බව ද ඔහු පැවසුවේය. අගෝස්තු 31 ඉලක්කයක් ලෙස පමණක් තබාගන්නා බවත් ඔහු කියා සිටියේය.
තලෙයිබානය කාබුල් නගරයට ඇතුල් වීමට පෙර දිනයේ ද , ඇමරිකාව විසින් 28,000 ක් දෙනා මුදා ගත් බව බයිඩන් එහිදී සිහිපත් කර දුන්නේය. කාබුල් ගුවන්තොටුපොළ ආශ්‍රිතව ඇති කර තිබෙන ‘සුරක්ෂිත කලාපය‘ ව්‍යාප්ත කරන බව ද ඔහු පැවසුවේය. මේ සම්බන්ධයෙන් ඇමරිකාව දීර්ඝ වශයෙන් තලෙයිබාන් සංවිධානය සමග සාකච්ඡා කර ඇති බව ද ප්‍රථම වතාවට බයිඩන් හෙළි කළේය.
තලෙයිබානය විසින් ඇෆග්නිස්ථානයේ බලය අල්ලා හරියටම සතියකට පසු බයිඩන් විසින් මෙම ජාතිය ඇමතීම කළේ, ඔහුගේ ජනප්‍රියත්වය ඉතිහාසයේ පහළම මට්ටමට වැටී තිබියදීය. මේ වන විට සෑම ඇමරිකානුවන් තිදෙනෙකුගෙන් දෙදෙනක්ම පවසන්නේ බයිඩන් ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීම කළමනාකරණය කළ අන්දම වැරදි බවයි.
කියවන්න-
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…