බයිඩන්ට අමතරව රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්, ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින්, ඒ්කාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් මාක් මිලී, ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන්, සීඅයිඒ අධ්‍යක්ෂක විලියම් බර්න්ස්, ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් ප්සාකි, නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක දලීප් සිං, USAID අධ්‍යක්ෂ සමන්තා පවර් මෙම ලැයිස්තුවට ඇතුළත් වේ. හිටපු රාජ්‍ය ලේකම් හිලර් ක්ලින්ටන් සහ බයිඩන්ගේ පුත්‍රයා වන හන්ටර් බයිඩන්ද අදාල ලැයිස්තුවට ඇතුළත් වන බවයි වාර්තා වන්නේ.
රුසියාව පවසන්නේ මෙම ලැයිස්තුවට ඇතුළත් පුද්ගලයන්ට රුසියානු සමුහාණ්ඩුවට ඇතුළුවීම තහනම් බවයි.
ඉදිරියේදී මෙම ලැයිස්තුවට තවත් නම් රැසක් ඇතුළත්වීමට නියමිත බවයද රුසියානු බළධාරීන් සඳහන් කරයි.
රුසියාවට එරෙහිව ඇමරිකාව විසින් පනවා ඇති සම්බාධක සඳහා ප්‍්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම පියවර ගෙන තිබේ.
UN for LNW
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…