මෙම වෛරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් යුරෝපා රටවල් රැසකින් වාර්තා වී ඇති අතර ඊට අමතරව කැනඩාවෙන් සහ ජපානයෙන්ද ආසාදිතයන් වාර්තා වී තිබේ.
බ්‍රිතාන්‍යයේ සිට පැමිණි පුද්ගලයන් හේතුවෙන් ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, ස්වීඩනය, ප්‍රංශය යන රටවලට වෛරසය ව්‍යාප්ත වී ඇති බව හෙළි කරගෙන තිබෙනවා. කැනඩාවේ ඔන්ටාරියේ ප්‍රදේශයෙන් මෙම වෛරස ප්‍රභේදය වාර්තා වී තිබෙන අතර එය පැමිණියේ කෙසේද යන්න පිළිබඳව කැනඩා බළධාරීන් විමර්ශනය කරමින් සිටී.
ජපානය වෙත පැමිණ බ්‍රිතාන්‍ය ජාතිකයන්ට 05 දෙනෙකුට මෙම වෛරස ප්‍රභේදය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන ඇති අතර මෙම වෛරස ප්‍රභේදය වාර්තා වීමත් සමග ජපාන බළධාරීන් ඉක්මන් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව විදෙස් ජාතිකයන්ට ජපානයට පැමිණීම මාසයක කාලයක් සඳහා අත්හිටුවා තිබේ.
ලොව බොහෝ රටවල් මහා බ්‍රිතාන්‍යය සමග සියලු ගුවන් ගමන් අත්හිටුවා ඇති අතර සිය රටවලට ඇතුළු වන බ්‍රිතාන්‍ය ජාතිකයන් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කිරීමට පියවර ගෙන තිබේ.
මෙම වෛරස ප්‍රභේදය ඉතා වේගයෙන් ව්‍යාප්ත වන බවට තහවුරු වී තිබීම හේතුවෙන් බොහෝ රටවල් දැඩි පියවර ගනිමින් සිටී.
UN | LNW
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…