සන්නිවේදන අධ්යක්ෂ ලී කේන් (Lee Cain) සැලකෙන්නේ බොරිස් ජොන්සන්ගේ පරම හිතවතෙකු ලෙස සහ, ජොන්සන් විසින් දියත් කළ වෝට් ලීව් හෙවත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුය යන්න ජනතාව අතරට ගෙන ගිය ප්රබලයෙකු ලෙස ය. ඔහු ජොන්සන්ගේ ඇතුළු කවයේ ප්‍රධානියෙකු ලෙස ද කටයුතු කළේය.
කේරි සයිමන්ඩ්ස්
බොරිස් ජොන්සන්, කාර්ය මණ්ඩල ප්‍රධානියෙකු පත් කිරීමට උත්සාහ කළ විට, ඒ සඳහා ලී කේන් සූදානමින් සිටි අතර, ඔහුගේ පෙම්වතිය වන කේරි සයිමන්ඩ්ස් එයට එක හෙළා විරුද්ධ වී තිබේ.
ඩොමිනික් කමින්ස්
මේ සඳහා ලී කේන් පත් කළ යුතු බව දැඩි සේ කියා සිටි අයෙක් වූයේ ජොන්සන්ගේ ජ්‍යේෂ්ඨ උපදේශකවරයෙකු වන ඩොමිනික් කමින්ස් විසිනි.
අනුව එක්සත් රාජධානි දේශපාලනයේ න්‍යායාචාර්යවරයෙකු ලෙස සැලකෙන ඩොමිනික් කමින්ස් ද ලී කායින්ට අත් වූ ඉරණමෙන් පසුව විශාල ලෙස කැළඹී සිටින බව වාර්තා වේ. ඇතැම් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තාවලට අනුව මීළඟට බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලයෙන් හෙවත් අංක 10, ඩවුනින් වීදියෙන් එළියට දමන්නේ ඩොමිනික් කමින්ස් ද විය හැකිය.
මෙම තත්වයන් සමග බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ද සිය දේශපාලන අනාගතයේ මහත් අවිනිශ්චිත සහ අසීරු සමයකට මුහුණ දී සිටියි. බ්‍රෙක්සිට්, දේශගුණීක විපර්යාස, මැද පෙරදිග අර්බුදය, චීනය සහ නේටෝ සංවිධානය යන එක්සත් රාජධානියේ පවතින ගැටළු අතරට අලුතෙන්ම එක් වී තිබෙන ගැටළුව වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවන වර තේරී පත් නොවීමයි. බ්‍රෙක්සිට් ඩීල් සඳහා බොරිස් ජොන්සන් ව දිරිමත් කළ ට්‍රම්ප් ට බලය අහිමි වීමත් සමග, මේ වන විට අගමැති කාර්යාලය ජෝ බයිඩන්ගේ අලුත් ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය කෙරෙහි දැඩි අවධානයකින් පසු වෙයි.
ඇමරිකාවේ අලුත තේරී පත් වී සිටින ජනපතිවරයා, ජෝ බයිඩන් අයිරිෂ් ජාතිකයෙකු වන අතර, දින කිහිපයක ප්‍රමාදයකින් පසුව, අවසානයේ බොරිස් ජොන්සන් ඔහුට දුරකථනයෙන් අමතා සුබ පැතුම් පණිවුඩයක් ද ලබා දී තිබිණි.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…