මියන්මාර හමුදා අධිකරණය විසින් ඇමෙරිකානු මාධ්‍යවේදී ඩැනී ෆෙන්ස්ටර්ට වසර 11ක සිර දඬුවමක් නියම කර තිබේ.සංක්‍රමණ නීතිය කඩ කිරීම, නීති විරෝධීන් ඇසුරු කිරීම සහ හමුදාවට එරෙහි විසම්මුතික මතාවාද දිරිමත් කිරීම සම්බන්ධයෙන් ෆෙන්ස්ටර් වැරදිකරු විය.
මෙම සතිය මුලදී ඔහුට උපරිම ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළ හැකි දේශද්‍රෝහී සහ ත්‍රස්තවාදය යන නාමයන් යටතේ අමතර චෝදනා දෙකක් එල්ල විය.නමුත් ඔහුගේ නව චෝදනා පිළිබඳ නඩු විභාගය නොවැම්බර් 16 වැනිදා ආරම්භ වේ.Frontier Myanmar වෙබ් අඩවියේ කළමනාකාර කර්තෘවරයා වූ 37 හැවිරිදි ෆෙන්ස්ටර්, පසුගිය මැයි මාසයේදී Yangon ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී රඳවා ගනු ලැබීය.
ඔහු මෙම වසරේ පෙබරවාරියේ හමුදා කුමන්ත්‍රණයකින් පසු රඳවාගෙන සිටින සැලකිය යුතු මාධ්‍යවේදීන් සංඛ්‍යෙවන් එක් අයෙකි.ෆෙන්ස්ටර් මීට පෙර සේවය කර ඇත්තේ කුමන්ත්‍රණයෙන් පසුව හමුදාව විවේචනය කළ ස්වාධීන පුවත් වෙබ් අඩවියක් වන මියන්මාර් නව් හි ය.සිකුරාදා ඔහුට දඬුවම් නියම වූයේ ජපන් නිදහස් මාධ්‍යවේදියෙකු වන යුකී කිටසුමි මියන්මාරයේදී අත්අඩංගුවට ගෙන ව්‍යාජ පුවත් පතුරුවා හැරීමේ චෝදනාවට මාස කිහිපයකට පසුවයි.
ජපානයේ බොහෝ ප්‍රධාන ප්‍රවෘත්ති ආයතන සඳහා වාර්තා කරමින් සිටි යුකී කිටසුමි එරට සිටි විදේශීය වාර්තාකරුවන් කිහිප දෙනාගෙන් කෙනෙකි. මියන්මාර බලධාරීන් පවසන්නේ කිටසුමි නීතිය කඩ කළ නමුත් ජපානය ඔහුව ඉල්ලා සිටි නිසා යුකී කිටසුමි නිදහස් කළ බවයි.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…