මුම්බායි නගරයට සහ එහි අසල්වැසි දිස්ත්‍රික්කවලට දැඩි වර්ෂාපතනයක් අඛණ්ඩව ඇද හැලෙන බවට ඉන්දියාවේ කාලගුණ දෙපාර්තමේන්තුව(IMD) විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
සාමාන්‍යයෙන් වසරේ මේ කාලයේදී මුම්බායි නගරයට මෝසම් වැසි ඇදහැලෙනමුත් දේශගුණික විපර්යාස සහ පාලනය නොකළ නාගරික සංවර්ධනය හේතුවෙන් පෙර නොවූ විරූ වර්ෂාපතනයක් මෙවර වාර්තා වන බව විශේෂඥයින් නිවේදනය කර තිබේ.
ශීඝ්‍ර ඉදිකිරීම් සඳහා ඉන්ධන සපයන රැකියා සෙවීම සඳහා දිනපතා දහස් ගණන් මිනිසුන් මුම්බායි වෙත සංක්‍රමණය වේ, වර්ෂාව හා ගංවතුර තත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල, ජලයෙන් යටවීම නිසා විශාල වාහන තදබදයක් ඇතිව තිබේ. බස් සේවා සහ මගී දුම්රිය ධාවනය අඩාලව ඇත. සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින නමුත් එම මාර්ගයේ වාහන ගමනාගමනය සාමාන්‍ය අතට පත් වීමට දින දෙකක්වත් ගතවෙතැයි බලධාරීහු පවසති.
මීට අමතරව දකුණු කේරළ ප්‍රාන්තයට හා හිමාචල් ප්‍රදේශ්හි සමහර ප්‍රදේශවලට ඉන්දියාවේ කාලගුණ දෙපාර්තමේන්තුව විසින් ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.
සශිකලා මධුෂාණී_
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…