මරියුපෝල් නගරයේ කලාගාරයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර ඒ වනවිට යුක්රේන සමාන්‍ය ජනතාව 1000 කට වැඩි ප්‍රමාණයක් එහි සිටි බවයි වාර්තා වන්නේ. කෙසේ නමුත් ප්‍රහාරයෙන් සිදුව ඇති ජීවිත හානි පිළිබඳව නිශ්චිත වාර්තා මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත.
ප්‍රහාරයෙන් අදාල කලාගාරයට දැඩි හානි සිදුව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.
කලාගාරය තුළ කුඩා දරුවන් රැසක් රැඳී සිටින බව රුසියානු භාෂාවෙන්, කලාගාරයෙන් පිටත ගුවනට පෙනෙන සේ සටහන් කර තිබියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර මේ හේතුවෙන් මෙම ප්‍රහාරය පාර්ශ්ව රැසක දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.
රුසියානු ජනාධිපතිවරයා යුද අපරාධකරුවෙකු බවට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් චෝදනා එල්ල කර ඇති අවස්ථාවකයි රුසියාව මෙම ප්‍රහාරය එල්ල කරන්නේ.
රුසියානු ආරක්ෂක අමාත්‍යංශය මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ බදාදා දිනය තුළ මයුරිපෝල් නගරයේ කිසිදු ස්ථානයකට ගුවන් ප්‍රහාර එල්ල නොකළ බවයි.
UN for LNW
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…
එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…
වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…
සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…
සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.