නියෝන් ආලෝකයෙන් ඒකාලෝක වන එකම සංගීත සුයාමයක් මවන Glastonbury එක්සත් රාජධානිය ඒකාලෝක කරමින් නිනාද වෙමින් ඇත.
පිරමීඩාකාර වේදීකාවට ගොඩවන 20 හැවිරිදි Billie Eilish ලක්ෂ සංඛ්‍යාත සිය රසික රසිකාවියන්ට ප්‍රකාශ කර තිබුණේ එක්සත් ජනපද කාන්තාවන්ට අඳුරු දවසක් උදාවූ බවයි. Roe v Wade තීන්දුවත් සමඟ ගැහැණියගේ මූලික අයිතීන් උදුරාගනු ලැබූ ඇමරිකානු ලිබරල් ශ්‍රේෂ්ඨාධිකරණය පිළිබඳ අප්‍රසාදය ප්‍රකාශ කර ඇත. ඇයට තව දුරටත් එය දරාගත නොහැකි වීම හේතුවෙන් මේ බව ප්‍රසිද්ධ වේදිකාව තුළ ඇය ප්‍රකාශ කළ බව ජාත්‍යන්තර මාධ්‍ය තුළ දක්නට ලැබේ.
Roe v Wade තීරණයෙන් අදහස් වන්නේ එක්සත් ජනපදය පුරා සිටින මිලියන ගණනක කාන්තාවන්ට ගබ්සා කිරීමේ නීත්‍යානුකූල අයිතිය අහිමි වීමකි. සිය සිරුර පිළිබඳ තීරණ ගැනීමේ මානව අයිතිය අහිමිවී යාමකි. ලොව පුරා සිටින දහස් සංඛ්‍යාත කාන්තාවන් සමඟ Billie Eilish අත්වැල් බැඳ ගැනීම ලෝකයේම අවධානයට ලක්ව ඇත. Ocean Eyes, Darkroom, Don’t Smile at Me, No Time to Die, Everything I Wanted, My Future, ආදියෙන් රසික ජනාදරයට පත් ඇය ග්‍රැමී සම්මාන හතක්, ඇමරිකානු සංගීත සම්මාන දෙකක්, ගිනස් ලෝක වාර්තා දෙකක්, එම්ටීවී වීඩියෝ සංගීත සම්මාන තුනක්, බ්‍රිට් සම්මාන තුනක්, ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක් සහ ඇකඩමි සම්මානයක් ඇතුළුව අයිලිෂ් බහු ඇගයීම් ලබා ඇත.
ඇමරිකානු අධිකරණ තීරණයට විරුද්ධ වූ එකම සංගීත නිර්මාණකරුවා Eilish පමණක් නොවේ. මීට පෙර රාත්‍රියේදී Phoebe Bridgers විසින්ද ප්‍රසිද්ධියේ මෙම අධකරණ තීරණය වෙනුවෙන් අප්‍රසාදය පල කර ඇත. එහිදී අපේ ශරීර සමඟ කළ යුතු දේ අපට කියන්නට උත්සාහ කරන” “පැරණි” ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට ශාප කොට තිබිණ.
තත්වය මෙසේය.
ලෝකයේ නන් දෙසින් නිදහස, විමුක්තිය, අයිතිය හා සමානාත්මතාවය වෙනුවෙන් පෙළ ගැසෙමින් ඇත. එක් තැනක වෙන දෑ තවත් තැනකට සංජානනය වෙමින් ඇත. ලෝකය තනි යායකි.
සශිකලා මධුෂාණී_
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…