ඒ සම්බන්ධයෙන් එරට ටැබ්ලොයිඩ් පුවත්පතක් විසින් පළමුවරට හෙලිදරව් කළ අතර මේ වනවිට අදාල චෝදනාව පිළිබඳව පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.
අග්‍රාමාත්‍යවරිය විසින් සිය පවුලේ සාමාජිකයන් සමග අග්‍රාමාත්‍ය නිළ නිවසේදී ලබාගන්නා උදෑසන ආහාර වේල සඳහා වැය වන මුදල රජයේ ගිණුම් හරහා නැවත ලබා ගැනීමට උත්සාහ දරා තිබෙනවා.
එසේ ඉල්ලා ඇති මුදල මාසයකට යුරෝ 300 කි.
මේ සම්බන්ධයෙන් අගමැතිවරිය පවසන්නේ මෙම ක්‍රියාව නීතිවිරෝධී ක්‍රියාවක් නොවන බවයි. තමන්ට පෙර සිටි අගමැතිවරුන්ද මෙම වරප්‍රසාදය ලබාගෙන ඇති බවත් ඇය පවසා තිබෙනවා.
එසේම තමන් මෙම දීමනාව ඉල්ලා නොසිටි බවත් එම දීමනාව ගෙවීම පිළිබඳව තීරණය කිරීම සඳහා මැදිහත් නොවූ බවත් අගමැතිවරිය ට්විටර් පණවුඩයක් නිකුත් කරමින් කියා සිටී.
කෙසේ නමුත් එරට නීති විශාරදයන් පවසන්නේ අගමැතිවරිය විසින් සිදුකළ මෙවැනි ගෙවීම් රජයේ ගිණුම් හරහා යළි ප්‍රතිපූර්ණය කිරීමේ හැකියාවක් ෆින්ලන්ත ව්‍යවස්ථාවට අනුව නොමැති බවයි.
ඒ අනුව අගමැතිවරියගේ ක්‍රියාව සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
UN for LNW
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…